අපි ගොඩක් දැනටමත් දන්න ෆෝන් බ්‍රෑන්ඩ් එකක් තමයි Oppo කියන්නෙ.. දැනටමත් ලංකාවෙ මාකට් එකෙන් කොටසක් ඔප්පොලට ඇවිල්ලා කියල දන්නවනෙ.. දැනට ටීවී එකේ පත්තරවල උනත් ඔප්පො ෆෝන් ගැන ඇඩ් එකක් දැකපු නැති කෙනෙක් නැතුව ඇති.. ඉතින් ඒ නිසා අද මේ පෝස්ට් එකෙන් කියන්න යන්නෙ ඔප්පොවල කතාව...
.
ලෝකෙ ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයා අතට එනකොට අදාල නිෂ්පාදකයා විසින් නිමවුම් ක්‍රියාවලියකට පත් කරලා අදාල භාණ්ඩය නිෂ්පාදකයා අතට එනකොට ඒ භාණ්ඩයේ විකුණුම් මිල තීරණය වෙලා තියෙන්නෙ සාධක කීපයක් මත..
.
මේ සාධක මොනාද?
භාණ්ඩයේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි ප්‍රධානම දේ.. මොකද කවුරුහරි ප්‍රසිද්ධ පුද්ගලයෙක් ,එහෙමත් නැත්තම් නමගිය ආයතනයකින් භාණ්ඩයක් එලියට දානකොට ගොඩක් පාරිභෝගිකයො ඒ දේ ගන්න බයවෙන්නෙ නෑ.. මොකද පාරිභෝගිකයො අදාල ආයතනයේ භාණ්ඩ මීට කලින් පාවිච්චි කරලා තියෙන්න පුලුවන්.. මීට කලින් වෙන දේවල් වලින් මාකට් එක හදාගෙන තියාගෙන ඉන්නවා වෙන්න පුලුවන්.. එහෙම තත්වයක් තියෙනකොට පාරිභෝගිකයන් භාණ්ඩ ගන්න බයවෙන්නෙ නෑ.. නමුත්..
නමුත්? නමුත් මොකක්ද?
මේකයි..
මේක ලංකාව.. ලංකාවෙ විකිණෙන හැමදේම සාධාරණ ගාණට විකිණෙනවද? මං අහන්නෙ? එහෙම ඇත්තටම වෙනවද? ඒ කියන්නෙ අපි ගොඩක් බුද්ධිමත්? ලංකාවෙ මාකට් එක වැඩියෙන්ම තියෙන්නෙ ඒ ගාණට ගන්න පුලුවන් හොදම දේවල්ද? එහෙමත් නැත්තම් ඒ ගාණට ගන්න පුලුවන් මිනිස්සු වැඩිපුරම අහලා තියෙන දේවල්ද? ඔව්.. අහලා තියෙන කියන්නෙ මොකක්ද? මාකටින්? ඉරාජ් ගෙ මියුසික් වීඩියෝවලට යූටියුබ් එකේ වැඩියෙන්ම Views තියෙනවා අනික් හැම ගායකයෙක්ටම වැඩිය.. ඒ කියන්නෙ ලංකාවෙ ඉන්න හොදම ගායකයා ඉරාජ්ද? නෑ.. ඒත් එයා නිකම්ම හොද තැනකට එනවා.. ඇයි.. මොකද මිනිස්සු ගොඩක් එයාගෙ වීඩියෝ එකක් ආවම බලනවා.. මොකද? ඉරාජ් දන්නවා මිනිස්සු කොච්චර සදාචාරෙ ගැන කතාකරත්.. කොච්චර ආගමික නැඹුරුවක් තියෙනවද කියලා ලෝකෙට පෙන්නුවත් එයා මාකට් කරන එක මිනිස්සු කාටවත් නොකියා බලනවා කියලා.. ගූගල් ලා අවුරුද්දකට සැරයක් ලෝකෙටම පෙන්නනවා.. ඒක එයා හදාගත්ත මාකට් එක.. ඉරාජ් ගැන ඉවරයි.. ඊලගට වෙන උදාහරණයක්..
Overprice..
මොකක්ද අධික මිලක් වගේ එකක්ද? ඒ වගේ තමයි.. අපි මිලදීගන්න භාණ්ඩය ගෙවන මිලට තරමක් අසාධාරණයි නම්.. ඒ කියන්නෙ අපේ අය ෆුඩ් සිටියෙන් කැරට් අරගෙන ටවුමෙ පොලට ගිහින් බුදුඅම්මෝ ගාණ වැඩියි කියන එක වගේ තමයි.. මිනිස්සු ගන්නවා.. ඒත් මිනිස්සු දන්නෙ නෑ මේ ගාණට මේක සාධාරණ නෑ කියලා.. නමුත් තමන්ට අවශ්‍ය දේවල් තියෙන නිසා එයාලා හිතනවා ඒක වටිනවා කියලා..
අපි යමු කෙලින්ම ලේසි වෙන උදාහරණයකට..
beats.. beats by dre, කියපු ගමන් මොකක්ද වෙන්නෙ.. හෙඩ්ෆෝන්.. බී අකුර ගහපු රතුපාට ලස්සන පෙනුමක් තියෙන හොදට විකිණෙන හෙඩ්ෆෝන් එකක්.. හැමෝම ගන්නවානෙ.. අනික ගොඩක් ප්‍රසිද්ධයි.. හෙඩ්ෆෝන් කියලා කිව්ව ගමන් හෙඩ්ෆෝන් ගැන හොයන කෙනෙක්ට ඉස්සෙල්ලම ඇහෙන බ්‍රෑන්ඩ් එකක් තමයි Beats කියන්නෙ.. ඉතින් සමහර මිනිස්සු හිතනවා.. ගොඩක් ප්‍රසිද්ධයි.. හොද නැත්තම් ප්‍රසිද්ධ වෙන්නෙ නෑනෙ කියලා.. ඉතින් මිනිස්සු beats ගන්නවා.. හැබැයි මිනිස්සු දන්නෑ ඒ ගාණ ගොඩක් අසාධරණයි කියලා.. beats හෙඩ්ෆෝන් එකක් ඩොලර් 200ක් වෙනවා.. ඒ කියන්නෙ ලංකාවෙ සල්ලිවලින් බැලුවොත් 30000ක්? නමුත් ඊටවඩා අඩුවට හෑන්ඩ්ස්ෆ්‍රී වගේ තියෙනවා තවත් අඩු හෙඩ්ෆෝන් තියෙනවා beats වලින්.. මම අදහසක් දෙන්න කිව්වෙ..
කලින් කිව්වා වගේ ආයතනයක් භාණ්ඩයක් එලියට දානකොට යම්කිසි ලාභයක් තියෙනවා.. කලින් භාණ්ඩයට වඩා අලුත් එකට කරපු සමීක්ෂණ වල වියදම් එකතු කරනවා.. නිෂ්පාදනය කරන්න ගියපු ශ්‍රමය එකතුවෙනවා.. අදාල භාණ්ඩය ප්‍රචාරණය සදහා වියදම එකතුකරනවා..
ඉතින් beats by dre කියන්නෙ ලෝකෙ පරණම ගැන්ග්ස්ටා රැප් කණ්ඩායම් අතරින් එකක් වෙන NWA එකේ සාමාජිකයෙක් වන Dr dre ගෙ ආයතනයක්.. Hip hop වලට කෙලින්ම සම්බන්ධ පුද්ගලයෙක්.. ප්‍රවීණ කලාකරුවෙක්.. මියුසික් producer කෙනෙක්.. Aftermath records එකේ අයිතිකාරයා.. 90-2000 කාලවකවානුවේ සහ තවමත් ලෝකෙන් වැඩියෙන්ම සාර්ථක රැපර් වන Eminem ගේ ගීතවල ආර්ම්භක නිෂ්පාදකයා.. ඒ කියන්නෙ ලෝකෙට Eminem ප්‍රසිද්ධ කරපු කෙනා.. ඉතින් ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙන පුද්ගලයෙක් තමන්ගෙම කියලා භාණ්ඩයක් එලියට දානකොට මිනිස්සු ගොඩකගේ අවධානයක් යොමුවෙනවා.. beats වලින් තමන්ගෙ භාණ්ඩයට මෙතරම් මිලක් වෙන්න හේතුවක් තියෙනවා.. beats ලා පොඩි වෙනසක් කරනවා.. එයාලා තමන්ගෙ beats වල ප්‍රචාරණය සදහා ගොඩක් වියදම් කරනවා.. ඒ කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ තරුවලට beats ලා යම්කිසි ගිවිසුමකට යටත්වෙලා එයාලට දෙනවා.. අදාල පුද්ගලයන්ගෙ කැමැත්ත අනුව පාට, ඩිසයින් එක වෙනස් කරනවා
.. ප්‍රසිද්ධ උත්සවවලට යනකොට එයාලා beats හෙඩ්ෆෝන් පැලදගෙන යනවා.. මිනිස්සු දකිනවා.. තමන් කැමතිම ගායකයො beats පාවිච්චි කරනවා දකිනකොට තවත් මිනිස්සු beats මිලදීගන්න පෙලබෙනවා..ටීවී වලට දැන්වීම් පුවරුවලට වැඩිපුර වියදම් කරනවා.. ඒක වැඩ කරන්නෙ නැද්ද? හෙඩ්ෆෝන් මාකට් එකෙන් beats ලා බාගයක්ම තනියෙන් අල්ලගෙන තියෙනවා.. ඉතින් ඒක අනිවාර්‍යෙන්ම වැඩකරනවා නේද?
..
දැන් හැරෙමු Oppo පැත්තට.. Oneplus සමග අනුබද්ධ ආයතනයක්.. Oneplus එකයි Oppo එකයි ඇත්තටම ඉරයි හදයි වගේ.. මොකද Oneplus වලින් ප්‍රචාරණය සදහා වියදම් කරනවා ගොඩක් අඩුයි වගේම oneplus වලින් හැමවෙලාවෙම අඩුගාණට ගන්න තියෙන හොදම ෆෝන් Oneplus දෙනවා. Oneplus one අයට, Oneplus 3T පාවිච්චි කරන අය දන්නවා ඇතිනේ... Oneplus වලට VOOC පද්ධතිය ලබාදෙන්නෙ Oppo වලින්.. oppo ෆෝන් එන්න කලින් Oppo blu ray player මාකට් එකක් තිබ්බා.. නමුත් Oppo ෆෝන් ඇත්තටම හොද ෆෝන් එලියට දානවා.. නමුත් ලංකාවෙ ඇත්තටම ගන්න තියෙන්නෙ Oppo වල හොදම ෆෝන් නෙමේ..
ඔප්පො ගැන දැන්නම් දන්නැති කවුරුත් නෑ.. මොකද ඔප්පොලා මාකටින් වලින් ලොකු ප්‍රචාරණයක් පාවිච්චි කරලා තියෙනවා.. ගිය සතියෙ ලංකාදීප පත්තරේ මම අතට ගත්තම ඒකේ මුල් පිටුවෙ කියනවා Oppo F3 Plus ලගදිම එනවලු.. ඉක්මනට එකක් වෙන්කරගන්නලු.. ලංකාවෙ මිනිස්සු බාගෙට බාගයක් ගන්න පත්තරයක මුල් පිටුව පුරා දැන්වීමක් දාන්න කීයක් යනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.. ටීවී එකේ ඔප්පො ඇඩ් යනවා.. ඇඩ් වල රගපාන්නෙ ප්‍රසිද්ධ නලු නිලියො නැත්තම් ප්‍රසිද්ධ චරිත, එයාලට Oppo ෆෝන් එකක් දෙන්නම් කිව්වම දැන්වීම නොමිලේ කරයි කියලද හිතන්නෙ?.. ලංකාවෙ රීලෝඩ් දාලා එකතැන තියෙන කඩවල්වල එකපාරට oppo කියලා බෝඩ් දාලා තියෙද්දි ඒ බෝඩ් වලට වියදමක් යන්නෙ නැද්ද? ඒ කඩවල්වලට ගිහින් දන්නෑ වගේ අයියේ මට හොද ෆෝන් එකක් ගන්න ඕනෙ කිව්වම , Android වල Build number එක ඔබලා Developer option ගන්න දන්නැති , Snapdragon chipset එකක වියදම Mediatek Chipset එකකට යන වියදම අඩුයි කියලා දන්නැති අයියලා, මල්ලි oppo එකක් ගන්න අරක තියෙනවා මේක තියෙනවා කියන්නෙ නිකං නෙමේ කියලා හිතෙන්නැද්ද? Oppo එකේ වැඩකරන අය Oppo ෆෝන් එක හොදයි හැමවෙලේම කියන්නෙ.. Oppo එකේ වැඩකරන්නෙ කියලා wall එක බලපු ගමන් වැඩකරන්නෙ Oppo එකේ කියලා නිකම්ම හිතෙන්නෙ ඇයි කියලා හිතාගන්න බැරිද? මේවා ඔක්කොටම යන වියදම් පියවගන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරිද?
...
ඒ ඔක්කොම වියදම් පියවගන්නෙ ෆෝන් වලින්ම තමයි..
හිතන්න ඔය වියදම් ඔක්කොම පියවගන්න ෆෝන්වලින් කොච්චර ලාභයක් ඇද්ද?
තීරණය ඔයාගෙ අතේ..
ස්තූතියි..
..
මම අන්තිමට දෙයක් කියන්න කැමතියි.. දෙයක් ඔලුවට ගන්න වුවමනාවක් තියෙන අයට විතරක් හැබැයි.. අනුන්ගෙ ඒවට හිනාවෙන්න HaHa රියැක්ට් දදා ඉන්නැතුව, අනුන්ගෙ කුණු හොයන්නෙ නැතුව , ෆෝන් එකට සිංහල ආවයි කියලා ෆෝන් එකම සිංහල කරගන්නැතුව ෆෝන් එකේ ඉංග්‍රීසියෙන් තියෙන වචනවල තේරුම හොයන්න මහන්සිවෙන්න.. ඔයා සිංහල වචන කොහොමත් දන්නවා.. ඒත් ඔයා ඉගෙනගන්න ඉංග්‍රීසි වචනය ඔයාට දවසක ඕනෙ වේවි.. , අනුන්ගේ ඕපාදූප හොයන්නැතුව., අදකාලෙ ලෝකෙ කොච්චර දියුණුවෙලාද කියලා හොයන්න.. හැමවෙලේම ෆෝන් එක ඔබනවා කියද්දි ඔයා ෆෝන් එක ඔබපු වෙලාවෙ මොනාහරි ඉගෙනගත්තා කියලා සතුටුවෙන්න පුලුවන් කෙනෙක් වෙන්න බලන්න.. අලුත් දෙයක් කරන කෙනෙක් .. වෙනස් විදිහට හිතන කෙනෙක් දැක්කම ඒ මනුස්සයාට හිනාවෙන්නැතුව , HaHa රියැක්ට් දාන්නැතුව එයාව අගයන්න බලන්න.. එයාට ඒක ලොකු ධෛර්‍යයක් වේවි.. ෆේස්බුක් එකෙන් රැල්ලට යන්නැතුව, තමන්ගෙම වෙරලවල් හොයන්නැතිව, යූටියුබ් එකට ගිහින් අලුත් දේවල් හොයන්න.. ලෝකෙ මොනාදවෙන්නෙ කියලා බලන්න.. ලෝකෙ තාක්ෂණය කොච්චර දියුණුද කියලා බලන්න.. හැමදේම කාගෙන්වත් අහන්න කලින් සර්ච් කරන්න, හොයන්න පුරුදුවෙන්න.. මොකද ඔයාගෙ ප්‍රශ්ණෙට මුහුණදුන්න ලෝකේ පලවෙනි පුද්ගලයා ඔයා නෙමේ.. හැමදාම ප්‍රශ්ණ අහන්නැතුව අලුත් දෙයක් හොයාගෙන ඒක හැමෝටම කියල දෙන්න අපි ගොඩක් දැනටමත් දන්න ෆෝන් බ්‍රෑන්ඩ් එකක් තමයි Oppo කියන්නෙ.. දැනටමත් ලංකාවෙ මාකට් එකෙන් කොටසක් ඔප්පොලට ඇවිල්ලා කියල දන්නවනෙ.. දැනට ටීවී එකේ පත්තරවල උනත් ඔප්පො ෆෝන් ගැන ඇඩ් එකක් දැකපු නැති කෙනෙක් නැතුව ඇති.. ඉතින් ඒ නිසා අද මේ පෝස්ට් එකෙන් කියන්න යන්නෙ ඔප්පොවල කතාව...
.
ලෝකෙ ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයා අතට එනකොට අදාල නිෂ්පාදකයා විසින් නිමවුම් ක්‍රියාවලියකට පත් කරලා අදාල භාණ්ඩය නිෂ්පාදකයා අතට එනකොට ඒ භාණ්ඩයේ විකුණුම් මිල තීරණය වෙලා තියෙන්නෙ සාධක කීපයක් මත..
.
මේ සාධක මොනාද?
භාණ්ඩයේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි ප්‍රධානම දේ.. මොකද කවුරුහරි ප්‍රසිද්ධ පුද්ගලයෙක් ,එහෙමත් නැත්තම් නමගිය ආයතනයකින් භාණ්ඩයක් එලියට දානකොට ගොඩක් පාරිභෝගිකයො ඒ දේ ගන්න බයවෙන්නෙ නෑ.. මොකද පාරිභෝගිකයො අදාල ආයතනයේ භාණ්ඩ මීට කලින් පාවිච්චි කරලා තියෙන්න පුලුවන්.. මීට කලින් වෙන දේවල් වලින් මාකට් එක හදාගෙන තියාගෙන ඉන්නවා වෙන්න පුලුවන්.. එහෙම තත්වයක් තියෙනකොට පාරිභෝගිකයන් භාණ්ඩ ගන්න බයවෙන්නෙ නෑ.. නමුත්..
නමුත්? නමුත් මොකක්ද?
මේකයි..
මේක ලංකාව.. ලංකාවෙ විකිණෙන හැමදේම සාධාරණ ගාණට විකිණෙනවද? මං අහන්නෙ? එහෙම ඇත්තටම වෙනවද? ඒ කියන්නෙ අපි ගොඩක් බුද්ධිමත්? ලංකාවෙ මාකට් එක වැඩියෙන්ම තියෙන්නෙ ඒ ගාණට ගන්න පුලුවන් හොදම දේවල්ද? එහෙමත් නැත්තම් ඒ ගාණට ගන්න පුලුවන් මිනිස්සු වැඩිපුරම අහලා තියෙන දේවල්ද? ඔව්.. අහලා තියෙන කියන්නෙ මොකක්ද? මාකටින්? ඉරාජ් ගෙ මියුසික් වීඩියෝවලට යූටියුබ් එකේ වැඩියෙන්ම Views තියෙනවා අනික් හැම ගායකයෙක්ටම වැඩිය.. ඒ කියන්නෙ ලංකාවෙ ඉන්න හොදම ගායකයා ඉරාජ්ද? නෑ.. ඒත් එයා නිකම්ම හොද තැනකට එනවා.. ඇයි.. මොකද මිනිස්සු ගොඩක් එයාගෙ වීඩියෝ එකක් ආවම බලනවා.. මොකද? ඉරාජ් දන්නවා මිනිස්සු කොච්චර සදාචාරෙ ගැන කතාකරත්.. කොච්චර ආගමික නැඹුරුවක් තියෙනවද කියලා ලෝකෙට පෙන්නුවත් එයා මාකට් කරන එක මිනිස්සු කාටවත් නොකියා බලනවා කියලා.. ගූගල් ලා අවුරුද්දකට සැරයක් ලෝකෙටම පෙන්නනවා.. ඒක එයා හදාගත්ත මාකට් එක.. ඉරාජ් ගැන ඉවරයි.. ඊලගට වෙන උදාහරණයක්..
Overprice..
මොකක්ද අධික මිලක් වගේ එකක්ද? ඒ වගේ තමයි.. අපි මිලදීගන්න භාණ්ඩය ගෙවන මිලට තරමක් අසාධාරණයි නම්.. ඒ කියන්නෙ අපේ අය ෆුඩ් සිටියෙන් කැරට් අරගෙන ටවුමෙ පොලට ගිහින් බුදුඅම්මෝ ගාණ වැඩියි කියන එක වගේ තමයි.. මිනිස්සු ගන්නවා.. ඒත් මිනිස්සු දන්නෙ නෑ මේ ගාණට මේක සාධාරණ නෑ කියලා.. නමුත් තමන්ට අවශ්‍ය දේවල් තියෙන නිසා එයාලා හිතනවා ඒක වටිනවා කියලා..
අපි යමු කෙලින්ම ලේසි වෙන උදාහරණයකට..
beats.. beats by dre, කියපු ගමන් මොකක්ද වෙන්නෙ.. හෙඩ්ෆෝන්.. බී අකුර ගහපු රතුපාට ලස්සන පෙනුමක් තියෙන හොදට විකිණෙන හෙඩ්ෆෝන් එකක්.. හැමෝම ගන්නවානෙ.. අනික ගොඩක් ප්‍රසිද්ධයි.. හෙඩ්ෆෝන් කියලා කිව්ව ගමන් හෙඩ්ෆෝන් ගැන හොයන කෙනෙක්ට ඉස්සෙල්ලම ඇහෙන බ්‍රෑන්ඩ් එකක් තමයි Beats කියන්නෙ.. ඉතින් සමහර මිනිස්සු හිතනවා.. ගොඩක් ප්‍රසිද්ධයි.. හොද නැත්තම් ප්‍රසිද්ධ වෙන්නෙ නෑනෙ කියලා.. ඉතින් මිනිස්සු beats ගන්නවා.. හැබැයි මිනිස්සු දන්නෑ ඒ ගාණ ගොඩක් අසාධරණයි කියලා.. beats හෙඩ්ෆෝන් එකක් ඩොලර් 200ක් වෙනවා.. ඒ කියන්නෙ ලංකාවෙ සල්ලිවලින් බැලුවොත් 30000ක්? නමුත් ඊටවඩා අඩුවට හෑන්ඩ්ස්ෆ්‍රී වගේ තියෙනවා තවත් අඩු හෙඩ්ෆෝන් තියෙනවා beats වලින්.. මම අදහසක් දෙන්න කිව්වෙ..
කලින් කිව්වා වගේ ආයතනයක් භාණ්ඩයක් එලියට දානකොට යම්කිසි ලාභයක් තියෙනවා.. කලින් භාණ්ඩයට වඩා අලුත් එකට කරපු සමීක්ෂණ වල වියදම් එකතු කරනවා.. නිෂ්පාදනය කරන්න ගියපු ශ්‍රමය එකතුවෙනවා.. අදාල භාණ්ඩය ප්‍රචාරණය සදහා වියදම එකතුකරනවා..
ඉතින් beats by dre කියන්නෙ ලෝකෙ පරණම ගැන්ග්ස්ටා රැප් කණ්ඩායම් අතරින් එකක් වෙන NWA එකේ සාමාජිකයෙක් වන Dr dre ගෙ ආයතනයක්.. Hip hop වලට කෙලින්ම සම්බන්ධ පුද්ගලයෙක්.. ප්‍රවීණ කලාකරුවෙක්.. මියුසික් producer කෙනෙක්.. Aftermath records එකේ අයිතිකාරයා.. 90-2000 කාලවකවානුවේ සහ තවමත් ලෝකෙන් වැඩියෙන්ම සාර්ථක රැපර් වන Eminem ගේ ගීතවල ආර්ම්භක නිෂ්පාදකයා.. ඒ කියන්නෙ ලෝකෙට Eminem ප්‍රසිද්ධ කරපු කෙනා.. ඉතින් ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙන පුද්ගලයෙක් තමන්ගෙම කියලා භාණ්ඩයක් එලියට දානකොට මිනිස්සු ගොඩකගේ අවධානයක් යොමුවෙනවා.. beats වලින් තමන්ගෙ භාණ්ඩයට මෙතරම් මිලක් වෙන්න හේතුවක් තියෙනවා.. beats ලා පොඩි වෙනසක් කරනවා.. එයාලා තමන්ගෙ beats වල ප්‍රචාරණය සදහා ගොඩක් වියදම් කරනවා.. ඒ කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ තරුවලට beats ලා යම්කිසි ගිවිසුමකට යටත්වෙලා එයාලට දෙනවා.. අදාල පුද්ගලයන්ගෙ කැමැත්ත අනුව පාට, ඩිසයින් එක වෙනස් කරනවා
.. ප්‍රසිද්ධ උත්සවවලට යනකොට එයාලා beats හෙඩ්ෆෝන් පැලදගෙන යනවා.. මිනිස්සු දකිනවා.. තමන් කැමතිම ගායකයො beats පාවිච්චි කරනවා දකිනකොට තවත් මිනිස්සු beats මිලදීගන්න පෙලබෙනවා..ටීවී වලට දැන්වීම් පුවරුවලට වැඩිපුර වියදම් කරනවා.. ඒක වැඩ කරන්නෙ නැද්ද? හෙඩ්ෆෝන් මාකට් එකෙන් beats ලා බාගයක්ම තනියෙන් අල්ලගෙන තියෙනවා.. ඉතින් ඒක අනිවාර්‍යෙන්ම වැඩකරනවා නේද?
..
දැන් හැරෙමු Oppo පැත්තට.. Oneplus සමග අනුබද්ධ ආයතනයක්.. Oneplus එකයි Oppo එකයි ඇත්තටම ඉරයි හදයි වගේ.. මොකද Oneplus වලින් ප්‍රචාරණය සදහා වියදම් කරනවා ගොඩක් අඩුයි වගේම oneplus වලින් හැමවෙලාවෙම අඩුගාණට ගන්න තියෙන හොදම ෆෝන් Oneplus දෙනවා. Oneplus one අයට, Oneplus 3T පාවිච්චි කරන අය දන්නවා ඇතිනේ... Oneplus වලට VOOC පද්ධතිය ලබාදෙන්නෙ Oppo වලින්.. oppo ෆෝන් එන්න කලින් Oppo blu ray player මාකට් එකක් තිබ්බා.. නමුත් Oppo ෆෝන් ඇත්තටම හොද ෆෝන් එලියට දානවා.. නමුත් ලංකාවෙ ඇත්තටම ගන්න තියෙන්නෙ Oppo වල හොදම ෆෝන් නෙමේ..
ඔප්පො ගැන දැන්නම් දන්නැති කවුරුත් නෑ.. මොකද ඔප්පොලා මාකටින් වලින් ලොකු ප්‍රචාරණයක් පාවිච්චි කරලා තියෙනවා.. ගිය සතියෙ ලංකාදීප පත්තරේ මම අතට ගත්තම ඒකේ මුල් පිටුවෙ කියනවා Oppo F3 Plus ලගදිම එනවලු.. ඉක්මනට එකක් වෙන්කරගන්නලු.. ලංකාවෙ මිනිස්සු බාගෙට බාගයක් ගන්න පත්තරයක මුල් පිටුව පුරා දැන්වීමක් දාන්න කීයක් යනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.. ටීවී එකේ ඔප්පො ඇඩ් යනවා.. ඇඩ් වල රගපාන්නෙ ප්‍රසිද්ධ නලු නිලියො නැත්තම් ප්‍රසිද්ධ චරිත, එයාලට Oppo ෆෝන් එකක් දෙන්නම් කිව්වම දැන්වීම නොමිලේ කරයි කියලද හිතන්නෙ?.. ලංකාවෙ රීලෝඩ් දාලා එකතැන තියෙන කඩවල්වල එකපාරට oppo කියලා බෝඩ් දාලා තියෙද්දි ඒ බෝඩ් වලට වියදමක් යන්නෙ නැද්ද? ඒ කඩවල්වලට ගිහින් දන්නෑ වගේ අයියේ මට හොද ෆෝන් එකක් ගන්න ඕනෙ කිව්වම , Android වල Build number එක ඔබලා Developer option ගන්න දන්නැති , Snapdragon chipset එකක වියදම Mediatek Chipset එකකට යන වියදම අඩුයි කියලා දන්නැති අයියලා, මල්ලි oppo එකක් ගන්න අරක තියෙනවා මේක තියෙනවා කියන්නෙ නිකං නෙමේ කියලා හිතෙන්නැද්ද? Oppo එකේ වැඩකරන අය Oppo ෆෝන් එක හොදයි හැමවෙලේම කියන්නෙ.. Oppo එකේ වැඩකරන්නෙ කියලා wall එක බලපු ගමන් වැඩකරන්නෙ Oppo එකේ කියලා නිකම්ම හිතෙන්නෙ ඇයි කියලා හිතාගන්න බැරිද? මේවා ඔක්කොටම යන වියදම් පියවගන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරිද?
...
ඒ ඔක්කොම වියදම් පියවගන්නෙ ෆෝන් වලින්ම තමයි..
හිතන්න ඔය වියදම් ඔක්කොම පියවගන්න ෆෝන්වලින් කොච්චර ලාභයක් ඇද්ද?
තීරණය ඔයාගෙ අතේ..
ස්තූතියි..
..
මම අන්තිමට දෙයක් කියන්න කැමතියි.. දෙයක් ඔලුවට ගන්න වුවමනාවක් තියෙන අයට විතරක් හැබැයි.. අනුන්ගෙ ඒවට හිනාවෙන්න HaHa රියැක්ට් දදා ඉන්නැතුව, අනුන්ගෙ කුණු හොයන්නෙ නැතුව , ෆෝන් එකට සිංහල ආවයි කියලා ෆෝන් එකම සිංහල කරගන්නැතුව ෆෝන් එකේ ඉංග්‍රීසියෙන් තියෙන වචනවල තේරුම හොයන්න මහන්සිවෙන්න.. ඔයා සිංහල වචන කොහොමත් දන්නවා.. ඒත් ඔයා ඉගෙනගන්න ඉංග්‍රීසි වචනය ඔයාට දවසක ඕනෙ වේවි.. , අනුන්ගේ ඕපාදූප හොයන්නැතුව., අදකාලෙ ලෝකෙ කොච්චර දියුණුවෙලාද කියලා හොයන්න.. හැමවෙලේම ෆෝන් එක ඔබනවා කියද්දි ඔයා ෆෝන් එක ඔබපු වෙලාවෙ මොනාහරි ඉගෙනගත්තා කියලා සතුටුවෙන්න පුලුවන් කෙනෙක් වෙන්න බලන්න.. අලුත් දෙයක් කරන කෙනෙක් .. වෙනස් විදිහට හිතන කෙනෙක් දැක්කම ඒ මනුස්සයාට හිනාවෙන්නැතුව , HaHa රියැක්ට් දාන්නැතුව එයාව අගයන්න බලන්න.. එයාට ඒක ලොකු ධෛර්‍යයක් වේවි.. ෆේස්බුක් එකෙන් රැල්ලට යන්නැතුව, තමන්ගෙම වෙරලවල් හොයන්නැතිව, යූටියුබ් එකට ගිහින් අලුත් දේවල් හොයන්න.. ලෝකෙ මොනාදවෙන්නෙ කියලා බලන්න.. ලෝකෙ තාක්ෂණය කොච්චර දියුණුද කියලා බලන්න.. හැමදේම කාගෙන්වත් අහන්න කලින් සර්ච් කරන්න, හොයන්න පුරුදුවෙන්න.. මොකද ඔයාගෙ ප්‍රශ්ණෙට මුහුණදුන්න ලෝකේ පලවෙනි පුද්ගලයා ඔයා නෙමේ.. හැමදාම ප්‍රශ්ණ අහන්නැතුව අලුත් දෙයක් හොයාගෙන ඒක හැමෝටම කියල දෙන්න පුරුදුවෙන්න..
එහෙම උනොත් ලංකාවෙ ගොඩක් මිනිස්සු ගූගල් එකෙන් හොයන්නෙ සෙක්ස් විතරක් නෙමේ කියලා දවසක අපිට ඔප්පු කරන්න පුලුවන් වෙයි.. ස්තූතියි..
සුබදවසක්..
#Android..

#Android #Uputa_Ganeemaki 😅😅
-- Methmal dhanajaya --