BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Saturday, May 27, 2017

අහිංසක දැරියකට වූ හදියක් | ViDEO


අහිංසක දැරියකට වූ හදියක් | ViDEO


කැනඩාවේ වැන්කුවර් නගරය ආසන්නයේ යාත්‍රා අංගනයකදී දැරියක් මුහුදු සිංහයෙකුගේ ග්‍රහණයට හසු විය.

දියෙන් මතු වූ මුහුදු සිංහයා ක්ෂණයෙන් දැරිය ජලය වෙත රැගෙන යන ආකාරය අසල සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ පටිගත වී තිබේ.

අනතුරින් දැරියට හානියක් සිදු වී නොමැත.

මුහුදු සිංහයන්ට ආහාර දීමෙන් වළකින ලෙස එම ස්ථානයේ අනතුරු ඇඟවීමේ පුවරුවක් සවි කර තිබියදීත් එය නොතකා දැරියගේ පවුලේ සාමාජිකයන් සතුන්ට ආහාර ලබා දී ඇති බව වාර්තා වේ.

විඩියෝව පහතින්..>>>>

0 comments:

Post a Comment