BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Friday, June 30, 2017

වෛද්‍යවරුන්ගේ වැරදි නිගමනය නිසා පණපිටින්ම තරුණියක් ආදාහනය කරයි


වෛද්‍යවරුන්ගේ වැරදි නිගමනය නිසා පණපිටින්ම තරුණියක් ආදාහනය කරයි

පන පිටින් පිච්චීම අතිශය වේදනාවක් බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. ඒ වේදනවාට මුහුණදී ජීවිතෙන් සමුගැනීමට  21 ක් හැවිරිදි තරුණියකට සිදුවූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
රච්නා චෞද්රි නැමති මෙම තරුණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගිය බවට වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන අතර  ඇගේ සැමියා වන ඩාවේෂ් චෞද්රි අැයගේ අදාහනය සිදුකිරීමට කටයුතු කොට තිබේ. ආදාහනයේදී චිතකය ගිනි දැල්වූවාට පසුව එම අවස්ථාවට සහභාගී වූ අයෙක් මළ සිරුරේ යයම් සෙලවීමක් දැක තිබෙන අතර ඔහු වහාම කෑ ගසා ගින්න නිවීමට කටයුතු කොට තිබේ.
එහෙත් ඒ වන විටත්  මළ සිරුර ගින්නෙන් අඟුරු බවට පත්ව තිබේ. බොහෝ දෙනෙක් පවසා තිබෙන්නේ මළ සිරුර ගින්නට අහුවෙද්දී එය ඇඹරීමට ලක්වෙන නිසා මළ සිරුරේ යම් චලනයක් දැකීමට හැකවිය හැකි බවයි.
කෙසේ වෙතත් හිතේ සැකේ නැතිකරගන්න රච්නාගේ සැමියා දැවුණු මළ සිරුර ආයෙත් මරණ පරීක්ෂණයකට යොමුකොට තිබෙන අතර  එහිදී මළ සිරුරේ පෙනහැල්ල සහ ස්වසන පද්ධතිය පරික්ෂා කළවිට ගින්නකට හසුවූ කෙනෙකුගේ තිබෙන ආකාරයට අළු සහ දුම රැඳී තිබුණ බව අනාවරණය වී තිබේ.
ආදාහනය වනවිටත් රච්නා මියගොස් නොමැති අතර ඇය මියගිහින් බවට වෛද්‍යවරු ලබාදී තිබෙන්නේ වැරදි නිගමනයක්  ව තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් වෛද්‍යවරුන්ගේ වැරදි නිගමනය නිසා ඇයට ජීවිතෙන් සමුගන්න සිදුවීම අතිශය කණගාටුදායක සිදුවීමක්.

Facebook එකෙන් යලුවො හොයාගත්තාට Boyfriend කෙනෙක් Girlfriend කෙනෙක් හොයා ගන්න එපා


කොල්ලා :hay
කෙල්ල :hay🙂
කොල්ලා :කොහොමද ඉතින්
කෙල්ල :හොදයි.ඔයට කොහොමද?
කොල්ලා :වරදක් නෑ හොදයි,ඔයා කොහෙද?
කෙල්ල :මං කඩවත,ඔයා
කොල්ලා :මං මාතලේ,ඔයා ඉස්කොලේ යනවද?
කෙල්ල :හා.නෑ O/L කරලා ගෙදරට වෙලා ඉන්නවා.ඔයා මොකද කරන්නේ
කොල්ලා :මං ජොබ් එකක් කරනවා කොළඹ රෙදි කඩේක.
කෙල්ල :හා හොදයි නේ.
කොල්ලා :ම්ම්ම්ම්ම් ඔව් හොදයි,ඔයාගේ පවුලේ විස්තර කොහොමද?ඔයා විතරද ඉන්නේ.
කෙල්ල : මායි අම්මයි තාත්තායි,ඔයගේ
කොල්ලා :මායි අයියයි අම්මයි තාත්තායි
කෙල්ල :හා, මං පස්සේ එන්නම් අයියේ අම්ම අඩගහනවා
කොල්ලා :හා නංගි bye
කෙල්ල : bye
පැයකට පසු
කොල්ලා :සුදු ඔයා ඉන්නවද?
කෙල්ල :ඔව්
කොල්ලා :හා,කැවද?
කෙල්ල :ඔව් ඔයා
කොල්ලා :තාම නෑ අනේ
කෙල්ල :ඇයි ඒ
කොල්ලා :නිකන් බඩගිනි නෑ
කෙල්ල :හා
කොල්ලා :මොකො කරන්නේ
කෙල්ල :මුකුත් නෑ ටිවි බලනවා ,ඔයා
කොල්ලා :වැඩ සුදු එපා වෙනවා
කෙල්ල :අනේ ඇයි ඒ එපා වෙන්නේ.
කොල්ලා :නිකම්
කෙල්ල :හා
කොල්ලා :නංගි ඔයට boyfriend කෙනෙක් ඉන්නවද
කෙල්ල :නෑ අනේ ඇයි එහෙම ඇහුවේ
කොල්ලා :නෑ නිකම්
කෙල්ල :හා
කොල්ලා :නංගි ඔයාගේ 4to එකක් එවන්නකො
කෙල්ල :බෑ අනේ
කොල්ලා :ඇයි ඒ
කෙල්ල :හරි හරි එවන්නම්
Send photo
කොල්ලා :ඔයා ලස්සනයි අනේ
කෙල්ල :හා ඔයගේ එකක් එවන්න එහෙනම්
කොල්ලා :හා ඔන්න send photo
කෙල්ල :ඔයත් ලස්සනයි නේ
කොල්ලා :නංගි මේ මගේ නම්බර් එක 0769******.ඔයා ඔන්ලයින් එද්දි මැසෙජ් එකක් දාන්න
කෙල්ල :හ්ම් හ්ම්
කොල්ලා :ඔයාගේ එකත් දෙන්නකො
කෙල්ල :0789******
කොල්ලා :හා
කෙල්ල :හා
දිනකට පසු whatsapp හරහා
කොල්ලා :Hay
කෙල්ල :hay🙂
කොල්ලා :කොහොමද
කෙල්ල :හොදයි.. ඔයාට
කොල්ලා :හොදයි,කැවද
කෙල්ල :ඔව් ඔයා
කොල්ලා :ඔව්,..නංගි මං ඔයගෙන් දෙයක් අහන්නම් තරහවෙන්න එපා
කෙල්ල :හා අහන්න අයියේ
කොල්ලා :ඔයා මට කැමතිද?
කෙල්ල :😳😶😶 සොරි මට දැන්ම ආදරේ කරන්න බෑ
කොල්ලා :අනේ plz plz මං ඔයට ගොඩක් ආදරෙයි.ඔයා හොදට හිතලා උත්තරයක් දෙන්න.
කෙල්ල :හා
දවස් 4 පසු
කොල්ලා :hay
කෙල්ල :hay🙂
කොල්ලා :මොකො කරන්නේ
කෙල්ල :මුකුත් නෑ ඔයා
කොල්ලා :ගෙදර ඉන්නේ,අනේ අරකට උත්තරේ දෙන්නකො
කෙල්ල :හා මං කැමති
😍
මසකට පසු
කොල්ලා :චුටි අම්මි
කෙල්ල :ඇයි චුටි තාත්ති
කොල්ලා :අද හම්බවෙමු අපි
කෙල්ල :හා කොහෙදිද
කොල්ලා :කොළඹ ගොල්ෆෙස් එකෙදි
කෙල්ල :හා මං ගෙදරට මොකක් හරි කියලා එන්නම්
කොල්ලා :හා
කෙල්ල :හා
එදින මොහුන් හමුවනවා…එහෙත් ආදර වන්තයින්ගේ පාරාදිසියේදි නොව. කොළඹ මුඩුක්කුවේ ලැලි නිවසයක.
දිනකට පසු
කොල්ලා :good morning
කෙල්ල : good morning
පැයකට පසු
කෙල්ල :අයියට කොල් එකක් ගන්න ඕන.
කොල්ලා :line busy
කෙල්ල :මේ මැට්ටා කා එක්කද කතා කරන්නේ මගේ කොල් ආන්සර් නොකර
පැයකට පසු
කෙල්ල :දැන් අරන් බලමු.
Phone off කරලා
දිනකට පසු
කෙල්ල :good morning baba
කොල්ලා :
කෙල්ල :මැසෙජ් එකක්වත් නැනේ
කොල් කරල බලන්න ඕන
Phone off අදත්
කලය ගෙවි ගොස් මස 3ක් විය.
ඇය ගැබිනි මවක් විය.එහෙත් ඇයට ලැබෙන්න ඉන්න දරුවා ගැන කවුරුත් දන්නේද නැත.
දවසක් ඇය අසනනීප වී අම්මා සමග බෙහෙත් ගැනිමට ගිය විට දැනගන්න ලැබුනේ ඇයගේ කුසෙ දරුවෙකු සිටිනා බවය.
පසුව ඇය හැමදෙම තම මැණියන් හට පවසනවා.
ඇයගේ පෙම්වතා ඇයට දි තිබු ලිපිනයට සොයන් යනවා මේ පවුලේ අය.එහෙත් එම ස්ථානයේ කවුරුවත් නෑ. එතන ඇත්තේ අර කියු පුද්ගලයා වැඩ කර රෙදි කඩයයි.
එම කඩේ හිමි කරුගෙන් විමසු විට ඔහු පවසන්නේ මෙහෙම කෙනෙක් කඩෙ වැඩ කරේ නැති බවයි.
කලය ගෙවි ගොස් දැන් ඇයට තාත්තෙක් නෑති දරුවෙකුද ඇත.
අදරනිය අක්කේ නංගියේ ඔයලට කියන්න තියෙන්නේ කවදවත් facebook එකෙන් අදරයක් හොයා ගන්න එපා.
තිරිසන් යක්කු අතර දෙවිවරුන් ඇති එත් ඔහුන් සොයා ගැනිමට අපහසුයි.
තිරිසන් යකෙක්ට තමන්ගේ පතිවත පුද කරලා තාත්තෙක් නැති දරුවෝ ලොකෙට බිහි කරන්න එපා.
Facebook එකෙන් යලුවො හොයාගත්තාට boyfriend කෙනෙක් girlfriend කෙනෙක් හොයා ගන්න එපා.
තනිකඩයන්ගේ නිජබිම,මැරයන්ගේ රජ මැදුර අප කාගෙත් පළුව මකන බුකියට හද පිරි ස්තුතිය….
උපුටා ගැනීමකි….

Friday, June 16, 2017

මේ වචන ටික කියෙව්වොත් ඔයා කවදාවත් මේ ගැන හිතන්නෙවත් නෑ


ඔබ දෙදෙන ආදරය කලා "පණ,මැණික" කියා..
ඒ ඇහුනේ අම්මෙ මං ඔයාගේ බණ්ඩියේ ඇතුලට ඇවිත් සතියෙ, දෙකේ...
මං ඔයාගේ කුස තුලට ආවෙ මංවත් දැනගෙන නෙමෙයි..
සමා වෙන්න අම්මේ මං නොදැන කළ වරදටත්...
දැනුණා මං ඔයාගේ බණ්ඩියේ ඉන්න එක වැරදි කියලා මගේ තාත්ති කියපු හැම වචනෙන්ම..
ඒත් ඔයාගෙ පුතු පැටියා ඔයාලට වැරදි කියන්නෙ නෑ..වෛර කරන්නෙ නෑ..
මාස තුනයි අම්මි මට තාම..
කටු ගහලා,අඬු දාලා අම්මිගෙ බඩෙන් මාව ඇදලා දැම්මෙ මෙයාලා හරියට කුණු ගොඩක් වගේ...
දුකයි අම්මි ගොඩාක් මේ චූටි හිතට..
මං ඔයාගේ බණ්ඩියට ආපු දවසේ ඉදන් ඔයාලා දෙන්නා මාරුවෙන් මාරුවට බැන ගත්තු හැම වචනෙන්ම මං මැරිලා හුස්ම ටිකක් විතරයි ඉතුරු වෙලා තිබුණේ..
ඒත් අම්මි මට ඕන වුණේ ඒ හුස්මෙන් ලොකු වෙලා අම්මිගෙ අතට ඇවිත් ආදරයෙන් තාත්තිගෙ පපුව උඩ දොයියන්න...
වාසනාව නෑ සුදු අම්මි මේ චූටි පුතාට.. මගෙ අන්තිම හුස්මත් යන මේ මොහොතේ ඉල්ලන්නෙ #_ආයෙමත්_කිසි_දිනෙක_මේ_වගේ_දෙයක්_වෙන්න_දෙන්නෙපා ..
යන්නම් අම්මි ඔයාගේ චූටි පුතු පැටියා..තාත්තිටත් කියන්න...එන්නම් මතු භවයක සෙනෙහස විඳින්න,සෙනෙහස පුරෝගෙන මේ හිතේ ඔයාලා දෙන්නගෙ මැදට වෙලා..
                                                     

Thursday, June 15, 2017

මෙතක් ලොව සිදුවූ වයස්ගතම විවාහය මෙන්න බලන්නකෝ කපල් එක


මෙතක් ලොව සිදුවූ වයස්ගතම විවාහය මෙන්න බලන්නකෝ කපල් එක

මනමාලිගේ වයස ඇහුවොත් ඔයාල පුදුමයෙනුත් පුදුමයට පත්වෙන බවනම් සත්තයි


වයසට යාමත් සමග කාන්තාවන්ගේ ලිංගික අවයව වලට සිදු වන දේ මෙන්න...සම්පුර්ණ විස්තරය පහතින්


වයසට යාමත් සමග කාන්තාවන්ගේ ලිංගික අවයව වලට සිදු වන දේ මෙන්න...සම්පුර්ණ විස්තරය පහතින්


Wednesday, June 14, 2017

ඔයාගේ පෞද්ගලික වීඩියෝ එකක් ෆොටෝ එකක් කවුරුහරි අන්තර්ජාලයට දැම්මොත් මොකද කරන්නෙ ? මෙන්න හරියටම දැනගන්න ඔබ මොකක්ද කරන්න ඕනේ කියලා නැතිනම් ඔබගේ ජිවිතය අනතුරේ


ඔයාගේ පෞද්ගලික වීඩියෝ එකක් ෆොටෝ එකක් කවුරුහරි අන්තර්ජාලයට දැම්මොත් මොකද කරන්නෙ ? මෙන්න හරියටම දැනගන්න ඔබ මොකක්ද කරන්න ඕනේ කියලා නැතිනම් ඔබගේ ජිවිතය අනතුරේ

තම සහකරුවා,සහකාරිය හැර..වෙන අයෙක් සමග යහන්ගත අයට සිදුවුණු දේ මෙන්න....මෙම වීඩියෝව බලපු කෙනෙක් ආයෙ කිසි දිනක වෙන අයෙක් සමග යහන් ගත වෙන්න සිතන එකක්වත් නැහැ.


වෙන අයෙක් සමග යහන්ගත අයට සිදුවුණු දේ මෙන්න


මෙම වීඩියෝව බලපු කෙනෙක් ආයෙ කිසි දිනක  වෙන අයෙක් සමග යහන් ගත වෙන්න සිතන එකක්වත් නැහැ.

ගුද මාර්ග සංසර්ගය ගැන දැන සිටිය යුතුම කරුණු 6ක්. කොල්ලෝ අනිවාර්යෙන්ම මේ ගැන දැනුවත් වෙන්න.


ගුද මාර්ග සංසර්ගය ගැන දැන සිටිය යුතුම කරුණු 6ක්

කොල්ලෝ අනිවාර්යෙන්ම මේ ගැන දැනුවත් වෙන්න.


ගුද මාර්ගයට ශිෂ්ණය හෝ වෙනත් බාහිර දෙයක් ඇතුළු කිරීම මගින් ලිංගික තෘප්තියක් ලබා ගැනීම මෙහිදී සිදුවනවා. සමහරු මෙම ක්‍රියාකාරකම්වලට දැඩි ප්‍රියතාවයක් දක්වන තර ඇතැමුන් මෙම ක්‍රියාකාරකම් බැහැර කරනවා. විශේෂයෙන්ම සමලිංගික පුරුෂයන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට ගුද මාර්ග සංසර්ගයයි කරනු ලබන්නේ.
ගැහැණු පිරිමි භේදයකින් තොරව ගුද මාර්ගය අවට ඉතා සංවේදී ස්නායු, කාම නිල බොහොමයක් පවතින බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.
පෙර සූදානම
ගුද මාර්ගය යනු යෝනි මාර්ගය මෙන් ලෙහෙසියෙන් ලිංගික කාර්යය සඳහා සූදානම්වන අවයවයක් නොවෙයි. ඒ නිසා පෙර සූදානමක් ලැබීම වැදගත්. මොකද කලින් කිව්වා වගේ අතිශය සංවේදී ස්නායු ඇති නිසා තෘප්තිය වගේම වැරදි ආකාරයට කළොත් වේදනාවද අධික වන නිසා.
ගුද මාර්ගය බාහිර සහ අභ්‍යන්තර විදිහට ප්‍රධාන චක්‍ර පිධාන (Internal and ExternalAnal Spincters)දෙකකින් සමන්විතයි. බාහිර චක්‍රය නම් අපේ ඇසට පපෙනෙනවානේ. නමුත් අභ්‍යන්තර චක්‍රය පිහිටා තිබෙන්නේ බාහිර චක්‍ර පිධානයට අඟල් කිහිපයක් ඇතුලතින්. ඉතින් ආරම්භයේදීම ඔබගේ ඇඟිල්ල හෝ වෙනත් බාහිර දෙයක් ඇතුළු කිරීමේදී හෙමින් වගේම අභ්‍යන්තර චක්‍ර පිධානයෙන් එපිටට ඒවා ඇතුළු නොකිරීමට ප්‍රවේශම් විය යුතුයි.
ගුද මාර්ග සංසර්ගය සිදුවන ක්‍රම
ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ පුරුෂයාගේ ශිෂ්ණය ඔහුගේ සහකාරිය හෝ සහකරුගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමයි. ඊට අමතරව,
ගුද මාර්ගයට ඇඟිල්ලක් දැමීම
ගුද මාර්ගයට දිව දැමීම
ගුද මාර්ගයට වෙනත් බාහිර ලිංගික ක්‍රීඩා භාණ්ඩ ඇතුළු කිරීම
ආදී දෑ ද කරන්නට පුළුවන්.
අවදානම් තත්ත්ව
ස්වභාවයෙන්ම දැඩි ගතියක් ගන්නා නිසා බාහිර යමක් ඇතුළු කිරීමේදී ගුද මාර්ගය අවට තුවාල, සීරීම් ඇති විය හැකියි. ඒ නිසා ගුද මාර්ග සංසර්ගය මගින් ලිංගාශ්‍රිත රෝග හස ගුද මාර්ග පිළිකා බෝ වීමේ අවදානම බහුලයි. මේවාට ඇති විසඳුම තමයි විශ්වාසවන්ත ලිංගික සහකරුවෙකු පමණක් ඇසුරු කිරීම, එමෙන්ම කොන්ඩම් පැළඳීම.
තෘප්තිය
ගුද මාර්ග සංසර්ගය සෑම විටම සහකරුට උපරිම තෘප්තියක් ලබා දෙනවා. එයට හේතුව නම් ගුද මාර්ගය වඩා උණුසුම් සහ හිර ස්වභාවයෙන් යුක්ත වීමයි.
සැලකිලිමත් විය යුතු කරුණු
ගුද මාර්ග සංසර්ගයෙන් අනතුරුව එයින් පිටතට ගලා එන ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනවා. එම නිසා ගුද මාර්ගයෙන් ශුක්‍රාණු ඉවත්වන සේ තැටමීමෙන් අනතුරුව ම ප්‍රදේශය හොඳින් සබන් යොදා සෝදා පිරිසිදු කර ගත යුතුයි.
එමෙන්ම ප්‍රමාණවත් තරම් ලිහිසිකාරක (lubricants) භාවිතයද ඔබ කළ යුතුමයි. වේදනාව මෙන්ම තුවාල, සීරීම් හා පැලීම් ආදිය ඇතිවීම වැලැක්වීම එයින් සිදුවනවා. ලිහිසිකාරක වෙළෙඳපොළෙන් පහසුවෙන් මිලට ගැනීම කළ හැකියි. බේබි ක්‍රීම්, වැස්ලින් වැනි ක්‍රීම් වර්ගද මේ සඳහා යොදාගත හැකියි.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

Tuesday, June 13, 2017

ෆෝන් එකෙන් මකපු ඕනෙම දෙයක් නැවත ගන්නේ මෙහෙමයි ෆෝන් එකෙන් මකපු ඕනෙම දෙයක් නැවත ගන්නේ මෙහෙමයි ගොඩක් වැදගත් විඩියොවක් තව කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා යාලුවනේ.


ෆෝන් එකෙන් මකපු ඕනෙම දෙයක් නැවත ගන්නේ මෙහෙමයි

ෆෝන් එකෙන් මකපු ඕනෙම දෙයක් නැවත ගන්නේ මෙහෙමයි ගොඩක් වැදගත් විඩියොවක් තව කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා යාලුවනේ.

කෑමට ගන්න මේ දේවල් හදන විදිහ දැක්කොත් කන එක එ⁣පා වෙනවා...මේ වීඩියෝව බලපු හැමෝටම එම නිෂ්පාදනය එපා වුනා.. සම්පුර්ණ විස්තරය පහතින් බලන්න


සම්පුර්ණ විස්තරය පහතින් 

Monday, June 12, 2017

පිරිත් ගෙවල් වට ගොස් රෑ 12න් පස්සේ නැවත ගෙදර නොයායුතු හේතුව ඇසුවොත් පුදුම වේවි



පිරිත් ගෙදරකට ගිය පසු නැවත පිරිත් ගෙදර සිට මද්‍යම රාත්‍රී 12න් පස්සේ නැවත ගෙදර යන්න එපා කියන දේ පිළිබඳව ඔබ අසා තිබුනත් එය පිළිබඳව නිවැරිදි දැනුමක් නොවන්නට පුළුවන්.
මේ දේ අන්වර්යෙන් කියවන්න ඔබගේ ජිවිතයට වඩාත් වැදගත් වේවි. පිරිත් ගෙදරකට ගිය පසු රාත්‍රී 12න පසු,නැතහොත් ආටානාටිය කියන්න පටන් ගත් පසු නැවත ගෙදර ඒම මහත් බයංකාර බවයි.මිට ප්‍රදාන හේතුව මෙන්න මේකයි. අටානාටිය කියන්නේ ඔබගේ නිවසේ හෝ ඔබගේ පිටස්තර නිවසක පිරිතක දෙවිවරුන් නිවසට වැඩම වීම සඳහා.
කෙසේ හෝ නිවසට පෙරේත බැල්මක් හෝ වෙන යම් හෝ බැල්මක් තිබේ නම් අත්තයේ සඳහන් පරිදි මෙම නිවසට ඒ බැල්ම තිබෙන අය පැමිණෙනවා.
ආටානාටිය කිව්වට පසුව උදැසන එම පිරිත් සජ්ජායනය නැවත ගායනා කිරීමෙන් අනතුරුවයි ඔවුන් නිවසින් පිටවෙන්නේ. එම නිසා ඒ කාලය අතරතුර නැවත මද්‍යම රාත්‍රියෙන් පසු නැවත නිවාස කරා යන්නේ නම් එයින් බලපෑමක් වෙන්නට පුළුවන්.ඒ හේතු කාරනා නිසා ඔබට රාත්‍රී 12න් පසු හෝ ආටානාටිය ගායන කිරීමෙන් පසුව නැවත ගෙදර නොයා යුතු බව සලකන්නේ.
වැඩිදුර විස්තර සඳහා පහතින්⏬

නිකුත් වීමට නියමිත samsung S9 දුරකථනය පිලිබද සියලුම විස්තර පහතින්


ලබන වසරේදී නිකුත් වීමට නියමිත සැම්සුන් galaxy S9 දුරකථනයෙහි ඇති සම්පුර්ණ විස්තරය පහතින් ඇති වීඩියෝවෙන් බලන්න..



බලන්ගොඩදී සමුහ දුෂණය කරන්න බලන්ගොඩදී පැහැරගත් තරුණිය කැමැත්තෙන්ම තුන්දෙනා එක්ක වෙන වෙනම ඉන්න කැමති වෙලා


බළන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය නිම වී සිය නවාතැන්පළ වෙත පා ගමනින් යන අතරේදී පැහැර ගෙන ගිය තරුණිය කාමාතුරයන් තිදෙනාගෙන් මිදී පැමිණ ඔවුන් නීතිය හමුවට පැමිණවීමට තරම් වූ ඥානවන්ත තරුණියක පිළිබඳ බළන්ගොඩ පින්නවල පොලිසියෙන් අසන්නට ලැබිණි. පොලිසිය විසින් සිදු කරන ලද පරීක්‍ෂණවලදී හෙළිදරව් වූ කරුණු අනුව සිද්ධිය මෙසේය.

දුර පළාතකින් සේවයට පැමිණ බෝඩිමක නතර වී ඇඟලුම් කම්හලක සේවයට යන මැයගේ වයස අවුරුදු 26 කි. ඇය පැහැපත්ය. තරමක්‌ රූමත්ය. පසුගිය දිනක වැඩ නිම වී නවාතැනට යන අතරමඟදී රාත්‍රි 7.15 ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණයන් තිදෙනකු විසින් ඇය ඔසවා ත්‍රිරෝද රථයට දමාගෙන පඹහින්න ප්‍රදේශයට ගෙන ගියේ අතුරු මාර්ග ඔස්‌සේය. ඒ යන අතරමඟදී ඇය සතු ගෙල බැඳි රන් මාලය සහ අත් පළඳනාව ද පැහැර ගෙන ඇත.

අවසානයේ තමන්ට අත්වන්නේ කුමන ඉරණමක්‌ දැයි වැටහී ගිය තරුණිය තරුණයන්ට අවශ්‍ය පරිදි සිටින්නම් යෑයි අපූරු යෝජනාවක්‌ ඉදිරිපත් කළාය.


එක්‌ එක්‌ තරුණයා සමඟ වෙන් වෙන්ව ඇසුරකට කැමැති බවත්, දින වෙන්කරවාගෙන කැමැති සුදුසු තැනකට තමා කැටුව යන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. ඒ අනුව තම ජංගම දුරකථනයේ අංකය ද ඇය ලබා දුන්නාය. ඉන් පසු සුහද වී පඹහින්න ප්‍රදේශයේදී තේ පැන් හලකට මැය සමඟ ගොස්‌ තේ පානය කර යළි බෝඩිම අසලට ගෙනැවිත් දමා රන් මාලය ද ඇයට ආපසු දුන්හ. කඩාගත් අත් පළඳනාව අස්‌ථානගත වී තිබිණි.

“අයියේ ඒකට කමක්‌ නැහැ. මට හෙට වුණත් කමක්‌ නැහැ කතා කරන්න” කියා ඔවුන් තිදෙනාටම හාදු දී මැය සමුගෙන රාත්‍රි 9.30 ට පමණ බෝඩිමට ගියාය.

පසුදින ආසන්නයේ තිබූ පින්නවල පොලිසිය වෙත ගොස්‌ මුහුණ දුන් සිද්ධිය ස්‌ථානාධිපතිවරයාට ඇය පැමිණිලි කළාය.


ඉන්පසු පොලිසියෙන් ලද උපදෙස්‌ පරිදි කටයුතු කරන්නැයි ඇයට උපදෙස්‌ ලබා දෙමින් පරීක්‍ෂණ ඇරඹිණි.

පෙර කී තරුණයන් තිදෙනාගෙන් දෙදෙනකුම මැයට ඇමතුම් ලබා දී සවස හමුවීමට අවශ්‍ය බව දන්වා සිටියහ. තමා අසනීප තත්ත්වයෙන් බළන්ගොඩ රෝහලේ නේවාසිකව පසුවන බවත් කෑම පාර්සලයක්‌ සහ වතුර බෝතලයක්‌ රැගෙන පැමිණෙන ලෙසත් ඇය තරුණයන්ට ආරාධනා කළාය. රෝහලෙන් ගිය පසු වෙන් වෙන්ව තරුණයන් මුණගැසෙන බවත් ඇය සඳහන් කළාය.

මේ වන විට පොලිසිය මොවුන්ට එලා තිබූ දැල ගැන නොදත් දෙදෙනාගෙන් කෙනෙකු පස්‌වරු 1.00 ට පමණ රෝහලට පැමිණ පිටත බංකුවේ වාඩි වී සිටි තරුණිය වෙතට ගොස්‌ කෑම බීම දෙන විටම ඔහු අත්අඩංගුවට පත්විය. ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත අනෙක්‌ දෙදෙනා ද අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුනාගැනීමේ පෙරට්‌ටුවක්‌ පවත්වන ලදී. එහිදී තරුණිය තිදෙනාම හඳුනා ගත්තාය. පසුව ලබන 13 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබිණි.

තරුණිය වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකරන ලදුව ඇය ලිංගික අතවරයකට ලක්‌ වී නැති බව තහවුරු විය. සිය ස්‌ථානෝචිත ප්‍රඥාව නිසා සිදුවන්නට ඉඩ තිබූ මහා විපතකින් ඇය බේරුණු බව මෙම කතාවෙන් පැහැදිලි වේ.


තරුණිය පැහැර ගැනීමට යොදාගත් ත්‍රිරෝද රථය ද පොලිස්‌ භාරයට ගෙන ඇත.

පින්නවල පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඡේ. ඩී. ඩී. පී. ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් (34153) සැරයන් නන්දසේන, (34408) සමන්, (85110) සුදුසිංහ (38018) කිත්සිරි යන නිලධාරීහු පරීක්‍ෂණ සිදු කරති.

ලංකා බැංකුවේ පුරප්පාඩු මෙන්න උසස්පෙළ සමත්නම් දැන්ම අයැදුම් කරන්න මෙන්න විස්තරේ


ලංකා බැංකුවේ පුරප්පාඩු මෙන්න උසස්පෙළ සමත්නම් දැන්ම අයැදුම් කරන්න මෙන්න විස්තරේ


Sunday, June 11, 2017

ඇත්තම කාන්තාවකට බෙහෙවින් සමාන ලොවම හොල්ලපු රොබෝ ලිංගික සහකාරිය මෙන්න


ඇත්තම කාන්තාවකට බෙහෙවින් සමාන ලොවම හොල්ලපු රොබෝ ලිංගික සහකාරිය මෙන්න
ළඟදීම ගණිකා සේවයේ යොදවන්නත් සුදානම්ලු අබුද්දස්ස කළේ අහන්න ලැබෙන දේවල්

ෆෝන් එකේ ක්‍රෙඩිට් ටිකට බඩු හම්බෙන්න කලින් දැන්ම කියවන්න


පිටරටක නම්බර් එකකින් මිස් කෝල් එකක් ආවද? ෆෝන් එකේ ක්‍රෙඩිට් ටිකට බඩු හම්බෙන්න කලින් දැන්ම කියවන්න
අද දවල් 11ට විතර ලංකාවේ ගොඩ දෙනෙක්ට මේක වෙලා අනිත් අයත් දැනුවත් කරන්න හැකිතාක් Share කරන්න ලංකාවම කළඹමින් හැකර් වරුන් පිරිසක් වැඩ අරඹයි ගොඩ දෙනෙක් වැඩේට මාට්ටුවෙලා මෙන්න විස්තරේ

පහතින් වීඩියෝව බලන්න


උදරය අඩු කරන විශ්මිත පානයක් නිවසේදීම හදාගමු


ඉදිරියට නෙරා ඇති අවලස්සන උදරය දින 7කින් නැති කර දමන අදහාගන්න බැරි ප්‍රභල ස්වභාවික පානය මෙන්න.

ඔබේ ශාරීරික පරිවෘතිය ක්‍රියාවලිය මන්දගාමී නම් ශරීරයේ බර වැඩිවීමට සහ උදරය ඉදිරියට නෙරා ඒමට වැඩි ඉඩකඩක් තිබෙන බව හොඳින් මතක තබා ගන්න.

අපි අද ඔබව දැනුවත් කරන්නේ මන්දගාමී වී තිබෙන එම පරිවෘතිය ක්‍රියාවලිය දවස පුරාවටම වේගවත් කරන සාර්ථක ස්වභාවික ප්‍රතිකර්මයක් පිළිබඳවයි.

එම ස්වභාවික ප්‍රතිකර්මය පිළිබද වීඩියෝව පහතින් බලන්න.

විනාඩි කිහිපයක් තුළදී ඔබව මරනයට පත් කල හැකි මෙම කෘමියා ඔබේ ගෙවත්⁣තේත් ඉන්නවාද කියා හොදට බලන්න...ඉන්නවානම් අදම විනාශ කර දමන්න..සම්පුර්ණ විස්තරය පහතින්


සම්පුර්ණ විස්තරය පහතින්

Saturday, June 10, 2017

ප්ලස්ටික් සහල් හැදෙන්නෙ මෙහෙමයි......


ප්ලාස්ටික් හාල් හදන තැන වැඩ කරන ශ්‍රි ලාංකිකයාගේ පාපොච්චාරණය.


මේ දවස් වල අපේ රටේ බොහෝ ප්‍රදේශ වල තියෙන ප්‍රශ්නයක් තමයි ප්ලාස්ටික් සහල්.

ප්ලාස්ටික් හාල් හදන තැන වැඩ කරන ශ්‍රි ලාංකිකයාගේ පාපොච්චාරනයක් තමයි මේ…

ලොවපුරා පාලාස්ටික් ඇට නිෂ්පාදනය කරනවා නොදැකපු ලංකාවෙ අයගේ පාලාස්ටික් සහල් මෙන්න.


මෙන්න මෙහෙමයි ප්ලස්ටික් සහල් හැදෙන්නෙ. අවසන් වනතුරුම බලන්න. හැකි පමණ ශෙයා කර හැමෝම දැනුවත් කරන්න.

Friday, June 9, 2017

Thursday, June 8, 2017

Tuesday, June 6, 2017

සුදු වෙන්න එක එක ජාතියේ ක්‍රීම් ගානවද? ජීවිතයට අනතුරක් වෙන්න කළින් මෙය දැනගන්න....


“ඔයා අද හරිම ලස්සනයි” මේ විදිහට අහන්න අපි කවුරුත් කැමැතියි. ලස්සන වෙන්න කවුද අකැමැති. ලස්සන ගැන තැවෙන බොහෝ යුවතියන් කාන්තාවන් වගේම පිරිමින් පවා අද සමාජයේ සිටිනවා. ලස්සන වෙන්න උත්සාහ කරන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ ලස්සන වෙන්න නම් සුදු වෙන්න ඕන කියලා. මේ නිසාම අපි හැමෝම උත්සාහ කරන්නෙ කොහොම හරි සුදු වෙන්න.

ඒත් උපතින්ම තමන්ට ලැබුණු සමේ පැහැය ඉතාමත් කෙටි කලකදී වෙනස් කළ හැකි ද? එසේ කළ හැකිනම් එය සමට හිතකර ද? මෙය අද බොහෝ දෙනෙකුට පවතින ගැටළුවක්. ඒ සඳහා භාවිත කරන සම සුදු වීමේ ආලේපන පිළිබඳව දෙවරක් නොව තුන් වරක් සිතා බැලිය යුතුයි.

අනිත් කරණය ඇයි අපිට සුදු වෙන්න ඕන වෙන්නෙ කියලා හිතල බැලුවද. අපි දන්නා විදියට සුදු සමක් සහිත බොහෝ විදේශිකයින් තමන්ගෙ සම කළු කර ගැනීමට උත්සහ කරනවා. එත අපිට ඕන සුදු වෙන්න. ඇත්තටම මේක ගැටළුවක් නෙමේද?

මේකට හේතු කීපයක් තිබෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොළ කියන්නේ ලෝකේ ඉතා සරුවට කෙරෙන ව්‍යාපාරයක්. ඒ නිෂ්පාදන වලට පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් විවිධ විදියේ උපක්‍රම යොදනවා. ඔවුන් අපි නොදැනුවත්වම අපේ මනසට ඇතුළු කොට තිබෙන්නේ ලස්සන වීමට නම් සුදු විය යුතු බවයි. මෙහි සැබෑ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. ප්‍රමිතියකින් තොර මෙවැනි ආලේපන නිසා සිදුවන හානි බොහෝයි.

මෙන්න අනිසි ප්‍රතිඵල

*වකුගඩුවලට හානි විම

*මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවිම

*ශරිරය වෙව්ලිම

*මතකය අඩුවිම

*අසාත්මිකතා ඇතිවිම



යුවතියක් මංගල දිනයට පෙර සති කීපය තුළ සම්පූර්ණයෙන්ම රූපලාවන්‍ය ශිල්පීයාගේ අණසකට යටත් වෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මනාලියව සූදානම් කරන රුපලාවන්‍ය ශිල්පින් ඉතා වේගයෙන් මනාලියගේ මුහුණත් සුදු කිරිමට විශේෂ සත්කාර යොදා ගන්නවා.

ඉතා කඩිමුඩියේ මෙලනොසයිට් වර්ණකය අවහිර කරමින් සම සුදු කිරීමට දරන මේ ක්‍රියාවලියේ විශාල අවදානමක් තිබෙනවා.මෙහිදී භාවිතා කරන ක්‍රීම් විශේෂයෙන්ම සම සුදුකරන ක්‍රීම්වල රසදිය විශාල ප්‍රමාණයක් අඩංගු නිසා ඒවා සම මත තැවරීමෙන් ආසනික් ශරිරගත වෙනවා.


මෙවැනි විශේෂ අවස්ථාවක දි රූපලාවන්‍ය ශිල්පින්ගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීම කළ යුතුමයි. මේ ආලේපනවල අන්තර්ගතය එහි ලේබලයේ තිබෙනවාද කියා බලන්න. කියවීමට බැරි භාෂාවකින් නම් එය තිබෙන්නේ, එවැනි නිෂ්පාදනයක් ප්‍රතික්ෂේප කිරීම වඩා සුදුසුයි.

රසදිය හැඳින්වීමට යොදන විවිධ නම්

*කැලෝමල්

*මර්කියුරික්

*මර්කියුරික් සල්ෆයිඩ් (එය වර්මිලියන් ලෙසද සඳහන් කොට ඇත.)

*මර්කියුරස් ක්ලෝරයිඩ්

*මර්කියුරියෝ

අවදානම් තත්ත්ව

මෙවැනි බොහෝ ආලේපනවල මේ පිළිබඳ තොරතුරු සඳහන් කර නැති අතර බොහොමයක් ආලේපනවල ඒ පිළිබඳ තොරතුරු දක්වා ඇත්තේ වෙනත් බසකිනි. කෙසේ වෙතත් ඔබත් මිලදී ගන්නා ෆෙයානස් ක්‍රීම්වල මෙවැනි නම් වලින් එකක් හෝ සඳහන් නම් එහි අර්ථය එහි රසදිය අඩංගු බවයි. එබැවින් ඔබ එය මිලදී ගැනීමෙන් වැළකිය යුතුය.

සංකූලතා

රුව ආලේපනවල අන්තර්ගත රසදිය සමට අවශෝෂණය වීමෙන් පුද්ගලයකු විවිධාකාර අසාත්මිකතාවලට ගොදුරුවිය හැකියි. එයින් සමට ඕනෑම විදිහකින් හානියක් විය හැකියි. මධ්‍ය ස්නායු පද්ධතියට විවිධ බලපෑම් ඇතිවිය හැකියි. පමණ ඉක්මවා රසදියට සම නිරාවරණය වීමෙන් ශරීරය වෙව්ලීම, මතකය අඩුවීම විය හැකියි. සමේ ප්‍රදාහයන් ඇතිවිය හැකියි.

වකුගඩුවල ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් විවිධ හානිකර තත්ත්ව ඇතිවිය හැකියි. මෙලෙස රසදිය අඩංගු වන්නේ ෆෙයානස් ක්‍රීම්වල පමණක් නෙවෙයි. ඒවා සබන්වල මෙන්ම විවිධ ඔයින්ට්මන්ට් (ආලේපන) වර්ගවලද අන්තර්ගත කර තිබෙනවා.

ඇමරිකාව වැනි රටවල නම් උපදෙස්දී තිබෙන්නේ අවශ්‍යම නම් පමණක් ඇස්වටා කළුවීම වැළැක්වීම සඳහා ගෑමට පමණයි. එයද අනුමත ප්‍රමාණයකින් ඇත්නම් පමණි. ශ්‍රී ලංකාවේත් රසදිය භාවිතයට සීමා තිබෙනවා. ඒ අනුව අපේ රටේ වෙළඳපලට නිකුත් කෙරෙන ෆෙයානස් ක්‍රීම් වර්ග වලට රසදිය එකතු කිරීමට නීතියෙන් අවසරයක් නැහැ

ඉතින් මේ ගැන ඔයාගේ යාළුවන්වත් දැනුවත් කරන්න share කරන්න අමතක කරන්න එපා

උපුටා ගැනීම :- ⁣gossip lanka

දිඹුලාගල මිනිසුන් රවටා බලුමස් විකිණීමේ ජාවාරමක්?


දිඹුලාගල මිනිසුන් රවටා බලුමස් විකිණීමේ ජාවාරමක්? සුනඛ හිස් කබල් දෙදහසක් හමුවෙයි !

දිඹුලාගල දඹගහ උල්පත ප්‍රදේශයේ කසළ ගෙඩක තිබී සුනඛ හිස්කබල් 2000 පමණ සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ කැළිකසළ සමග මෙම සුනඛ හිස්කබල් ද ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් මගින් මෙම ස්ථානයට ගෙනවිත් දමන බවයි.

මෙම ස්ථානයේ සුනඛ හිස් කබල් මෙන්ම එළුවන්ගේ හිස්කබල් විශාල ප්‍රමාණයක් ද දක්නට ලැබෙනවා.

ඇතැම් විට එළුමස් හෝ ගවමස් වෙනුවට සුනඛයන් මරා අලෙවිකර ඇතිබටද සැකයක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සඳහන් කරනවා.
උපුටා ගැනීම -gossip lanka news

ඔබේ අතේ ඇඟිලිත් මෙහෙම නම් ඔබ සුවිශේෂියි !


කුඩා ඇඟිල්ලට සාපේක්ෂව ඔබේ අතේ ඇඟිලිත් මෙහෙම නම් ඔබ සුවිශේෂියි !

අනාදිමත් කාලයක සිට තමයි හස්ත රේඛා ශාස්ත්‍රය ඇසුරින් කෙනෙක්ගේ චරිත ලක්ෂණ, දියුණුව සහ බැඳීම් ගැන පවසන්නේ.

ඉතින් විවිධ රටවල් වල ඊට අනුරුපිව මේ හස්ත රේඛා ශාස්ත්‍රය සහ දේහ ලක්ෂණ විද්‍යාව හසුරුවයි.

අපි අද කියන්න යන්නේ අතේ ඇඟිලි වල ස්වරුපය ආශ්‍රයෙන් ඔබ කුමන වර්ගයට අයත් කෙනෙක්ද යන්නයි.

කුඩා ඇඟිල්ලට සාපේක්ෂව මුදු පළඳින ඇඟිල්ලේ ප්‍රමාණය පහත වීඩියෝවේ දැක්වෙන පරිදි නම් ඔබත් සුවිශේෂී කෙනෙක්.

වීඩියෝව පහතින් බලන්න.

Monday, June 5, 2017

එදා මෙදා තුර දශක ගනනාවක ශ්‍රී ලංකාවෙන් පිටවුන සිංහල ජිල් බලන්න මෙැනින් යන්න...


එදා මෙදා තුර දශක ගනනාවක ශ්‍රී ලංකාවෙන් පිටවුන සිංහල ජිල් බලන්න මෙැනින් යන්න...

සියලුම සිංහල ජිල් බලන්න මෙය chick කරන්න...<<<<<

Sunday, June 4, 2017

පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා : වෛද්‍යවරු පවා පුදුමයට පත් වූ සාක්ෂි මෙන්න



රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගෙන ගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා උගන්වන ඉතිහාසය අනුව අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යයක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.

එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතු කරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි.

ඒ අතර අපට හමු වූ ලංකේශ්වර වෙද මහත්මයා ගැන කිවහොත් එතුමන් විශ්මිත වෙද මහතෙක්.. හෙළ වෙදකම හා සිංහල කම ඇගෙන්ම ආපු කෙනෙක් කීවොත් මා නිවැරදි.. සුද්දන්ගේ වෛද්‍ය ක්‍රමයට එතුමන් අභියෝග රාශියක් එකතු කරමින් පිළිකාව හා ඒඩ්ස් නිට්ටාවට සුව කරන ලංකාවේ එකම වෙද මහතා මෙතුමයි..

ලංකේශ්වර හෙළ වෙදදුරන්ව හමුවිමට අවශ්‍ය අය පේරාදේණිය හිදගල මහකන්දේ පිහිටි පිරමීඩය අසල හෙළ වෙද මැදුරට එන්න.

සෙනසුරාදා පෝය දින සහ පෝයට පසු දින ප්‍රතිකාර නොකරයි

සැ.යු :- වෙද මහතා හමුවීමට පැමිණේන රෝගීන් සුදු ඇදුමේන් පැමිණීම අනිවාර්‍යය වේ.