BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Monday, May 29, 2017

බෙංගාල බොක්කේ ප‍්‍රබල කුණටුවක් – නාසා ආයතනය අනතුරු අගවයි..!


 බෙංගාල බොක්කේ ප‍්‍රබල කුණටුවක්.. ලංකාවට පැයට මි.මී. 100ක දැවැන්ත වර්ෂාපතනයක් එනවා.

 නාසා ආයතනය අනතුරු අගවයි..!

බෙංගාල බොක්කේ ඉතාමත් ප‍්‍රබල කුණාටු තත්වයක් මතුවෙමින් ඇති බවත් එනිසා මෝසම් වැසි තවත් වර්ධනය වී ශී‍්‍ර ලංකාවට ඉතා අධික වැසි හා සුළං ඇතිවනු ඇතැයි නාසා ආයතනය අනතුරු අගවයි.

එම ආයතනය නිවේදනය කර ඇත්තේ ගෝලීය වර්ෂාපතන මිනුම් සදහා රදවා ඇති චන්ද්‍රිකාවලට මේ බව නිරීක්ෂණ වූ බවයි.

ඔවුන් වැඩි දුරටත් පවසන්නේ පැයට මිලිමීටර් 108ක අවම වර්ෂාපතනයක් මේ අනුව අපේක්ෂා කළ හැකි බවයි.

මූලාශ්‍රය – රිවිර
උපුටා ගැනීම -gossip lanka news

0 comments:

Post a Comment