BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Wednesday, May 31, 2017

කෙල්ලට තව කොල්ලෝ එක්ක සම්බන්දකම් තියෙනවද කියල බලාගන්න රහස් ක්‍රම 5ක්


යාළු උන කෙල්ල වෙනත් සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රශ්ණයක්.
මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්.

1 ඇයව සිප ගැනීමේදි වඩා පළපුරුදු ලෙස හැසිරීම, සිප ගැනීමේදි කිසිම විරුද්ධතාවක් නොදැක්වීම.
2 ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම.


3 යහලූ‍වන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම. ( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)
4 ලිංගිකව සම්බන්දතා වලට ආරාධනා කල විට අනවශ්‍ය බියක් පෙන්වීම. ( මෙය රගපෑමකි)
5 ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම.

උපුටා ගැනීම - I LOVE PAGE

0 comments:

Post a Comment