BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Saturday, May 20, 2017

හැමදාම intarnet ගියාට ඉන්ටනෙට් ගැන ඔයා දැනුවත්ද? ඉක්මන් කරලා මේ ගැනත් දැනුවත් වෙන්න


Internet ගැන

- - - -
දැන් ගොඩක් කට්ටිය කෙලියට රැල්ලට Dark Web / Deep Web ගැන තමන්ගේ වගේ පෝස්ට්ස් දානවා.මම කරපු සමහර පෝස්ට් එහෙම් පිටින්ම වගේ සමහරු තමන්ගෙ වගේ ඒ ඒ අයගේ පේජ් වල දාගෙන ඉන්නවා.තවත් සමහරු තමන්ගෙ මූනත්තහඩුව දාගෙන වීඩියෝස් කරල, ලස්සනට මගෙ පෝස්ට් වල තියෙන විස්තර, එයාල වගේ කියනවා 😂 දැන් ඕනිවටත් වඩා Dark Web / Deep Web ගැන හැම කෙනෙක්ම කථා බහ වෙන නිසා මට හිතුනා සාමාන්‍ය අන්තර්ජාලය, අපි හැමෝගෙම යාලුවා ඉන්ටර්නෙට් එක ගැන කරුණු කිහිපයක් මේ විදියට ඔයාලට දෙන්න 💪 මෙන්න එහෙනම්
- - - -
01- ඉන්ටර්නෙට් එක කියන්නෙ විශාල ලෙස පැතිරුණු, විශාල මූලාශ්‍රයක්, ලොව පුරා කුඩා ප්‍රමාණයේ මූලාශ්‍ර ගණනාවකට පැතිරුණු

02- ඉන්ටර්නෙට් එකෙට උපන්දින කීපයක්ම තියනවා.පළවෙනි උපන්දිනේ තමයි 1963යේ ඔක්තෝම්බර්  29ය.මේ දවසෙ තමයි අන්තර්ජාලය හරහා පළවෙනි පණිවිඩය පිටවෙලා තියෙන්නෙ.මේ පණිවිටය පිටකරපු ජාලය හදුන්වන්න්නෙ ARPANETකියලයි

03- ARPANET කියන එකේ තේරුම තමයි
A - Advanced
R- Research
P- Project
A- Agency
Net - Network

04- ARPANET එක හරහා යවපු පළවෙනි මැසේජ් එක තමයි Login කියන තනි වචනය

05- 1981 වසරේ තමයි වැඩි දියුණු කරන ලද NSFnet එක ගොඩනගන්නෙ

06- 1989ය වසරේ මාර්තු මාස 07ත තමයි අන්තර්ජාලයේ දෙවනි උපන්දිනය විදියට හදුන්වන්නෙ

07- 1990 වසරේ තමයි දෙයියනේ කියල www එහෙමත් නැත්නම් World Wide Web එක ගොඩනගන්නෙ.මේක හදුන්වන්න යෝජනවා වුන අනිත් නම් දෙක තමයි The information mesh / The information mine

08- කොහොම හරි දෙයියනේ කියල හදපු පළවෙනි වෙබ්සයිට් එකේ තිබිල තියෙන්නෙ අකුරු කිහිපයක් විතරයි

09- Berners Lee කියන පුද්ගලය තමයි 1993න වසරේ පබ්ලික් ඩොමේන් සිස්ටම් එක ලෝකෙට හදුන්වා දෙන්නෙ.පොර නැත්නම් අද අපි යන එන ගොඩක් වෙබ් සයිට්ස් නෑ.මේ පෝස්ට් එක ඔයාට බලන්න වෙන්නෙත් නෑ

10- කොහොම හරි 1993න් පස්සෙ අන්තර්ජාලයට අවුරුදු 5ක් ඇතුලත මිලියන 50ක පිරිසක් එකතු වුනා.අපි හැමෝගෙම ගෙවල් වල තියන TV එක පාවිච්චි කරන්න මිලියන 50ක් එකතු වෙන්න අවුරුදු 30ක් ගිහින් තියනවා.හුහ්

11- මිට ටික කාලෙකට පස්සෙ බිලියන 3.3ක යූසර්සල තොගයක් අන්තර්ජාලය හරහා හැම පැය 24රෙම තොරතුරු හුවමාරු කරගන්නවා

12- වැඩිමයෙන්ම අන්තර්ජාලය පාවිච්චි කරන්නෙ දකුණු ඇමරිකාවයි.ජනග්‍රහණයෙන් 88%ක් හැමදාම අන්තර්ජාලය පාවිච්චි කරනවා

13- හැබැයි ආසියානු රටවල් වලින් තමයි වැඩිම ඉන්ටර්නෙට් ට්‍රැෆික් එකක් වාර්ථා වෙන්නෙ.ඒ 47%ක්.සම්පූර්ණ අන්තර්ජාලයෙන් බාගෙකට ඔන්න මෙන්න (ආඩම්බරයිනේ)

14- අඩුවෙන්ම අන්තර්ජාලය අදවෙනකොට පාවිච්චි කරන්නෙ අප්‍රිකා මහද්වීපයට අයිති රටවලුයි.ඒ 27%ක් පමණ ප්‍රමාණයක්

15- දකුණු කොරියාවට වෙනමම ඉන්ටර්නෙට් එකක් තියනවා.වෙබ් සයිට්ස් පනස්දහසක් විතර තියන.මේවට යන්න පුලුවන් දකුණු කොරියාවේ විශ්ව විද්‍යාලවල සහ බලයලත් ආයතන වල අයට විතරයි
- - - -
තවත් කරුණු ගොඩක් තියනවා.ඒවා ඊලග පෝස්ට් වලින් දෙන්නම්.එතකන් ජය
- - - -
හොදයිනම් Share කරන්න :)
උපුටාගැනීම:-Aluth Dewal - අලුත් දේවල්

0 comments:

Post a Comment