සියළුම විභාග අවලංගුයි – වැඩිදුර තොරතුරු මෙතැනින්
සියළුම විභාග අවලංගුයි – වැඩිදුර තොරතුරු මෙතැනින්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග කිහිපයක් අවලංගු කර තිබේ.අද 27 දින පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට බඳවා ගැනීමට තිබූ තරග විභාගය, සහකාර රියදුරු උපදේශකයන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ උපදේශක තනතුර සඳහා බඳවා ගැනීමේ විභාගය, ටවර් නාට්‍ය සහ රංග කළා පාසැලේ ඩිප්ලෝමාව සඳහා බඳවා ගැනීමේ විභාගය මෙලෙස අවලංගු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම 28 දින පැවැත්වෙන රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට බඳවා ගැනීමට තිබූ තරග විභාගයේ ඉතිරි කොටසද අවලංගු කර තිබේ.
සියල්ලන්ගේම දැනුවත් වීම පිණිස share කරන්න අමතක කරන්න එපා

0 comments:
Post a Comment