BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Tuesday, May 30, 2017

හෙලිකොප්ටරයේදී ලැබුනු දරුවා ගැන මහේල කියන කතාව


 හෙලිකොප්ටරයේදී ලැබුනු දරුවා ගැන මහේල කියන කතාව

 ඊයේ දිනයේ කලවාන ප්‍රදේශයේ සිරවී සිටි ගැබිණි මවක් මුදවාගෙන ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් රත්නපුරයට රැගෙන එන අතරතුරදී ඇය විසින් හෙලිකොප්ටරය තුලදීම දරුවා ප්‍රසූත කල බවට වූ ප්‍රවෘත්තිය සදහන් කරමින් BBC මාධ්‍යවේදියා නිකුත් කල ටුවිටර් පණිවිඩයට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සතුට යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබේ. එහි තේරුම නම් ගුවන් හමුදාව සිදුකල සේවය අගය කරන බවයි.

නමුත් පසුව වාර්තා වූ පරිදි එම දරුවා මියගොස් ඇති අතර මහේල එම පණිවිඩයට දුක යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

මුලු ලෝකයම දිනූ ක්‍රීඩකයෙකු වුවද සිය මව්බිම තුල සිදුවන මෙවන් අතීශය සංවේදී කාරණා සම්බන්දයෙන් මහේලගේ ප්‍රතිචාරයන් ඔහු රටට කෙතරම් ආදරය කරන පුද්ගලයෙකුද යන්න තහවුරු කරයි..!!!


0 comments:

Post a Comment