BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Sunday, June 11, 2017

උදරය අඩු කරන විශ්මිත පානයක් නිවසේදීම හදාගමු


ඉදිරියට නෙරා ඇති අවලස්සන උදරය දින 7කින් නැති කර දමන අදහාගන්න බැරි ප්‍රභල ස්වභාවික පානය මෙන්න.

ඔබේ ශාරීරික පරිවෘතිය ක්‍රියාවලිය මන්දගාමී නම් ශරීරයේ බර වැඩිවීමට සහ උදරය ඉදිරියට නෙරා ඒමට වැඩි ඉඩකඩක් තිබෙන බව හොඳින් මතක තබා ගන්න.

අපි අද ඔබව දැනුවත් කරන්නේ මන්දගාමී වී තිබෙන එම පරිවෘතිය ක්‍රියාවලිය දවස පුරාවටම වේගවත් කරන සාර්ථක ස්වභාවික ප්‍රතිකර්මයක් පිළිබඳවයි.

එම ස්වභාවික ප්‍රතිකර්මය පිළිබද වීඩියෝව පහතින් බලන්න.

0 comments:

Post a Comment