පිරිත් ගෙවල් වට ගොස් රෑ 12න් පස්සේ නැවත ගෙදර නොයායුතු හේතුව ඇසුවොත් පුදුම වේවි
පිරිත් ගෙදරකට ගිය පසු නැවත පිරිත් ගෙදර සිට මද්‍යම රාත්‍රී 12න් පස්සේ නැවත ගෙදර යන්න එපා කියන දේ පිළිබඳව ඔබ අසා තිබුනත් එය පිළිබඳව නිවැරිදි දැනුමක් නොවන්නට පුළුවන්.
මේ දේ අන්වර්යෙන් කියවන්න ඔබගේ ජිවිතයට වඩාත් වැදගත් වේවි. පිරිත් ගෙදරකට ගිය පසු රාත්‍රී 12න පසු,නැතහොත් ආටානාටිය කියන්න පටන් ගත් පසු නැවත ගෙදර ඒම මහත් බයංකාර බවයි.මිට ප්‍රදාන හේතුව මෙන්න මේකයි. අටානාටිය කියන්නේ ඔබගේ නිවසේ හෝ ඔබගේ පිටස්තර නිවසක පිරිතක දෙවිවරුන් නිවසට වැඩම වීම සඳහා.
කෙසේ හෝ නිවසට පෙරේත බැල්මක් හෝ වෙන යම් හෝ බැල්මක් තිබේ නම් අත්තයේ සඳහන් පරිදි මෙම නිවසට ඒ බැල්ම තිබෙන අය පැමිණෙනවා.
ආටානාටිය කිව්වට පසුව උදැසන එම පිරිත් සජ්ජායනය නැවත ගායනා කිරීමෙන් අනතුරුවයි ඔවුන් නිවසින් පිටවෙන්නේ. එම නිසා ඒ කාලය අතරතුර නැවත මද්‍යම රාත්‍රියෙන් පසු නැවත නිවාස කරා යන්නේ නම් එයින් බලපෑමක් වෙන්නට පුළුවන්.ඒ හේතු කාරනා නිසා ඔබට රාත්‍රී 12න් පසු හෝ ආටානාටිය ගායන කිරීමෙන් පසුව නැවත ගෙදර නොයා යුතු බව සලකන්නේ.
වැඩිදුර විස්තර සඳහා පහතින්⏬
වැඩිදුර විස්තර සඳහා පහතින්⏬

0 comments:
Post a Comment