BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Tuesday, June 6, 2017

ඔබේ අතේ ඇඟිලිත් මෙහෙම නම් ඔබ සුවිශේෂියි !


කුඩා ඇඟිල්ලට සාපේක්ෂව ඔබේ අතේ ඇඟිලිත් මෙහෙම නම් ඔබ සුවිශේෂියි !

අනාදිමත් කාලයක සිට තමයි හස්ත රේඛා ශාස්ත්‍රය ඇසුරින් කෙනෙක්ගේ චරිත ලක්ෂණ, දියුණුව සහ බැඳීම් ගැන පවසන්නේ.

ඉතින් විවිධ රටවල් වල ඊට අනුරුපිව මේ හස්ත රේඛා ශාස්ත්‍රය සහ දේහ ලක්ෂණ විද්‍යාව හසුරුවයි.

අපි අද කියන්න යන්නේ අතේ ඇඟිලි වල ස්වරුපය ආශ්‍රයෙන් ඔබ කුමන වර්ගයට අයත් කෙනෙක්ද යන්නයි.

කුඩා ඇඟිල්ලට සාපේක්ෂව මුදු පළඳින ඇඟිල්ලේ ප්‍රමාණය පහත වීඩියෝවේ දැක්වෙන පරිදි නම් ඔබත් සුවිශේෂී කෙනෙක්.

වීඩියෝව පහතින් බලන්න.

0 comments:

Post a Comment