BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Saturday, June 3, 2017

ලිංගික තෘප්තියට අවශ්‍ය දේ මිලට ගන්න ලංකාවේ තියන “වල්ම” කඩේ මෙන්න


ලිංගික තෘප්තියට අවශ්‍ය දේ මිලට ගන්න ලංකාවේ තියන “වල්ම” කඩේ මෙන්න


ලෝක වෙළඳාම වර්ධනයත් වීම සමඟ විවිධ රටවලින් විවිධ භාන්ඩ සහ සේවා පරිභෝජනයට හැකි වී තිබේ. ඒ අතරින් ලිංගික තෘප්තිය උදෙසා භාවිතා කල හැකි විවිධාකාර ඇදුම් පැළදුම් සහ උපකරණ ලෝකය පුරා ජනප්‍රිය ව්‍යාපාරයක්. නමුත් සංස්කෘතික සීමාවන් නිසා ශ්‍රී ලංකාවේ අපට නම් මේවා තරමක් නුපුරුදුයි. නුහුරුයි.

ඔබ දන්නවද ඔබට අවශ්‍ය ලිංගික තෘප්තිය උදෙසා අවශ්‍ය දේ මිලදී ගත හැකි ව්‍යාපාර ස්ථානයක් ලංකාවේ තිබෙන බව?

මේ ආයතනයේ නම Midnight Divas. පිහිටා තිබෙන්නේ කොළඹ.
ලිංගික ක්‍රියාවලියේදී තෘප්තිය වර්ධනය කිරීම සඳහා ඒ වෙනුවෙන්ම විශේෂයෙන් සැකසූ කාන්තා/ පිරිමි ඇදුම් පැළදුම්, උපකරණ රාශියක් ඔබට එම ස්ථානයෙන් මිලදී ගත හැකියි.




0 comments:

Post a Comment