BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Saturday, June 3, 2017

සුසන්තිකා තම ඔලිම්පික් පදක්කම විකිණීමට තීරණය කරයි


ආසියාවේ කළු වෙළඹ හිගමනට වැටේ..

සුසන්තිකා තම ඔලිම්පික් පදක්කම විකිණීමට තීරණය කරයි…

ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දෙමින් 2000 වසරේදී ඔස්ටේ‍්‍රලියාවේ පැවති ඔලිම්පික් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් සුසන්තිකා ජයසිංහ අද වන විට පත්ව ඇති දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට තීරණය කර ඇත. තම වසර 25ක් තරම් ක‍්‍රීඩා දිවියේ එදා මෙදා තුර කසිම දිනෙක ක‍්‍රීඩාව මෙරතම් පහලට වැටී නැතැයිද ඇය සදහන් කරයි.

ක‍්‍රීඩා අමාත්‍යංශයේ උපදේශිකාවක ලෙස තමන්ට මෙතෙක් කලක් ලබා දුන් වැටුපද කපා දමා ඇතැයි පවසන ඇය තමන් සතුවන වටිනාම වස්තුව වන ඔලිම්පික් පදක්කම වෙන්දේසි කර ජීවිකාව ගෙන යන්නට උත්සාහ දරන බවද සදහන් කරයි.


0 comments:

Post a Comment