ජංගම දුරකතන ජාල බිලිගන්නට දුරකතනයක් ලංකාවට එයි!
ජංගම දුරකතන ජාල බිලිගන්නට දුරකතනයක් ලංකාවට එයි! මිලදී ගැනීමෙන් වළකින්න !
මෙරට ජංගම දුරකතන ජාලවලට පවා බලපෑම් එල්ල කරන රැහැන් රහිත දුරකතන වර්ගයක් මෙරට වෙළඳපොලේ අලෙවි වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
එහි සංඛ්‍යාත කළමනාකරණ වැඩබලන අධ්‍යක්‍ෂක ඊ එම් පී කේ රත්නපාල සඳහන් කළේ ඒවා මිලදී ගැනීමෙන් වළකින ලෙසට පාරිභෝගිකයින් දැනුවත් කරන බවයි.
මෙවැනි දුරකතන 50ක් පමණ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සිය භාරයට ගනු ලැබ තිබෙනවා.


0 comments:
Post a Comment