කාන්තාවන් 4 දෙනෙක් බාගෙට හදපු ගෙයක් ඇතුලේ කරපු ගණිකා නිවාසේ මාට්ටු වුණු හැටි මෙන්න Gossp Lanka 3:38 AM
කිලිනොච්චිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් මෙම වැටලීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන ගොස් ඇති මෙම ගණිකා නිවාසය පිළිබඳ ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන කළ දැනුම්දීමකට අනුව වැටලීම සිදුකර තිබෙනවා.
ඉදි කරගෙන යමින් පවතින නිවසක මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි ද සඳහන්.
සැකකාරියන් හෙට කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 







0 comments:
Post a Comment