BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Thursday, June 1, 2017

පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස උසස් පෙල දක්වා සිලබස් PDF ඩවුන්ලෝඩ් කරගන්න. ඔන්න සිලබස් එක cover වෙන්නෙනෑ කියලා නිකන් ඉන්න ඕනේ නැ. ඔයාලට පුළුවන් මේ syllabus PDF අධ්‍යයනය කරලා exam එකට හොදින් මුහුණ දෙන්න. පරිගණකයෙන්, ජංගම දුරකතනයෙන්,


පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස උසස් පෙල දක්වා සිලබස් PDF ඩවුන්ලෝඩ් කරගන්න.

ඔන්න සිලබස් එක cover වෙන්නෙනෑ කියලා නිකන් ඉන්න ඕනේ නැ. ඔයාලට පුළුවන් මේ syllabus PDF අධ්‍යයනය කරලා examඑකට හොදින් මුහුණ දෙන්න. පරිගණකයෙන්, ජංගම දුරකතනයෙන්,


iPod, iPad, Tab වැනි Mobile Device එකකින් මේ පොත් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. ඒවගේම ගුරු වෘතිය සිදුකරන ගුරුදෙගුරුන් හට ගුරු අත් පොත්ද PDF ලෙසින් බාගන්න පුළුවන්. මේ පොත් බලන්න පුලූවන් PDF Reader මෘදුකාංගයක් පරිගණකයේ ඇත්නම් පමණයි. පරිගණකයේ Adobe Reader නැත්නම් මුලින්ම එක මෙතනින් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.

මෙම සියළු PDF සිලබස් ශ්‍රී ලංකා අධ්‍යයාපන දෙපාර්තමේන්තුව විසින්
නිකුත් කරනු ලබයි. 

  1. සිලබස් පොත් බාගන්න. ▶ සිංහල මාධ්‍ය,  ඉංග්‍රීසි මාධ්‍ය,  දමිල මාධ්‍ය
  2. ගුරු අත්පොත් බාගන්න. ▶ සිංහල මාධ්‍ය,  ඉංග්‍රීසි මාධ්‍ය,  දමිල මාධ්‍ය
  3. අමතර පොත් බාගන්න. ▶ සිංහල මාධ්‍ය,  ඉංග්‍රීසි මාධ්‍ය,  දමිල මාධ්‍ය
අදහස් පහතින් comment කරගන යන්න

0 comments:

Post a Comment