BTemplates.com

Search This Blog

Powered by Blogger.

නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න

දැන්වත් වැරැද්ද හදාගන්න නිවසේ මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවනම් දැන්ම ඉවත් කරන්න ඔබේ නිවසෙත් මේ දිශා වල කැලැන්ඩර් එල්ලලා තියනවානම් ස...

Friday, June 2, 2017

ප්ලාස්ටික් සහල් දැන් වෙළෙදපොලේ! බත් කටක් කන්න කළින් අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න



අපි මොන මොන ජාති කෑම කෑවත් අපිට කවදත් හරියන්නේ බත් කියලා කවුරුත් දන්න දෙයක්.

එහෙව් බත් අපිට කටක් කළින් ඒ ගැන දෙපාරක් හිතන්න වෙලා තියෙනවා.

ඒකට හේතුව ව්‍යාපාරිකයන් මුදල් වලට තම ජීවිතය පාවාදීමයි.

ඉතිං ඒ නිසා අද අපි හැමෝටම බත් කටක් කන්න කළින් ඒවා පොළවට ගහලා බලන්න වෙලා තියෙනවා, මේ ඇත්ත බත් ඇට ද නැත්නම් ප්ලාස්ටික් ද කියලා.

දැන් ඔයාලාට තේරෙනවා ඇති අපි මේ කතා කරන්නේ මොකක් ගැන ද කියලා.

ඔව් මේ කතා කරන්නේ අපි කවුරුත් බඩගින්න නිවා ගන්න කන බත් ඇටය ගැනයි.

මේ වන විට ලෝකේ ඇතැම් රටවල ප්ලාස්ටික් සහල් වර්ගයක් අලෙවි කරන්න තියෙනවා.

මිනිසුන් ඒවා ඇත්ත සහල් කියලා හිතාගෙන මිලදී ගෙන තමන්ගේ දූ දරුවන්ට ආහාරයට ගන්න දෙනවා.

ඉතිං අපිට කියන්න තියෙන්නේ තමන්ගේ දරුවන්ට දෙමාපියන්ට සහෝදරයන්ට යහළුවෙක්ට වුනත් බත් කටක් කන්න දෙන්න කළින් ඒවා හොදට පරීක්ෂා කරලා බලන්න කියන කාරණයයි.

මේ ඒ විදිහට පරීක්ෂාවකදී හමුවුන ප්ලාස්ටික් බත් වර්ගයක් ගැන වීඩියොවක්. හැකි පමණ ශෙයා කර මේ ව්‍යාජ සහල් ගැන හැමෝම දැනුවත් කරන්න.

මුලාශ්‍රය – රජගොසිප්

උපුටා ගැනීම-gossip lanka news
වීඩියෝ පහතින්>>>>>

0 comments:

Post a Comment