මෙය ගෑවොත් කොණ්ඩය වැවෙන එකනම් නතරකරන්න බැරි වේවි. මෙම වටිනා ස්වභාවික වට්ටෝරුව
දිගට කොණ්ඩය වවා ගන්නට කියපු බෙහෙත
කොණ්ඩය දිගට වැවෙන්නේ නැති එක, තට්ටය පෑදෙන එක කොයි කවුරුත් මුහුණ පාන ගැටළුවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ඉතින් අපි අද ඔයාලට කියන්න යන්නේ පුදුම සහගත ලෙස කොණ්ඩය දිගට වවාගන්න පුළුවන් වට්ටෝරුවක් පිළිබඳවයි.
ඉතින් මේ වීඩියෝවේ දැක්වෙන අයුරින් ඔබට මෙය පහසුවෙන් සාදා ගත හැකි වන අතර ප්‍රතිඵල අපට කියන්නත් අමතක කරන්න එපා.

0 comments:
Post a Comment