මේ පින්තූරේ හැංගිච්ච නයාව හොයන්න ගිහිල්ලා මිනිස්සු මං මුලා වෙලා ඉන්නේ..ට්‍රයි කරලා බලන්න…ඔයාට පුළුවන් වේවිද කියලා..?
ඉතා ළඟට කර බෑලු විට නයෙක් එම පින්තූරයේ සිටිනවා යැයි හැඟුනත් ඈතට කර බැලු විට නැවත නයෙක් නොමැති බව අවබෝධ වී යයි..ඇත්තටම මේ ඡායාරූප දුටුවන්ගේ සිත් මෙන්ම මනසද වෙහෙස කරවන සුළු ඡායාරූපයක්..බොහෝ දෙනාගේ අවධානයට ලක් වු ඡායාරූපයක් ලෙසත් මෙය හැඳින්වීමට පුළුවන්..ඔබත් සොයන්න උත්සාහා කරන්න..මෙම ඡායාරූපයේ සැඟවී සිටින නයා ඔබට සොයා ගැනීමට පුළුවන්දකියලා.. ?

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔන්න එහෙනම් බලන්න…

0 comments:
Post a Comment